මචංලා මට ඔයාලගෙන් හෙල්ප් එකක් ඕන මීට දවස් දෙකකට වගේ කලින් වැටුනු ත්‍රෙඩ් එකක් හොයාගන්න.
කෙල්ලෙක් යාලු කරගන්න වදිය ගැන තියෙන Ebooks ත්‍රෙඩ් එකක්
ඒ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ට ඒ ක්‍රම හරි ගියාලු. මම ඒ ත්‍රෙඩ් එක බැලුවේ ඩේ ටයිම් වැඩ කරන ගමන්. ඒත් ඕපන් කරා විතරයි වැඩත් එක්ක ඒක මිස් උනා.
මට ඕන ඒ පොත් ටික ඩවුන් කරන්න කියවන්න. ඒත්‍රෙඩ් එක බුක්මාර්ක් කරන් තියෙනව නම් මට ලිංක් එක එවන්න පිංවතුනි.
කෙල්ලෙක් යාලු කරගන්න වදිය ගැන තියෙන Ebooks ත්‍රෙඩ් එකක්

ඒ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ට ඒ ක්‍රම හරි ගියාලු. මම ඒ ත්‍රෙඩ් එක බැලුවේ ඩේ ටයිම් වැඩ කරන ගමන්. ඒත් ඕපන් කරා විතරයි වැඩත් එක්ක ඒක මිස් උනා. මට ඕන ඒ පොත් ටික ඩවුන් කරන්න කියවන්න. ඒත්‍රෙඩ් එක බුක්මාර්ක් කරන් තියෙනව නම් මට ලිංක් එක එවන්න පිංවතුනි.

Last edited: