ඕනේ තරම් ඉන්නේ බන් වෙන එකක් කරලා IT කරන උන් ... CS උන් ගානට first salary හම්බෙන් නැති වෙයි .... ඒ උනාට යන්න පුළුවන් ....
civil side එකටත් අදාලව IT පැත්තෙන් ඉගෙන ගන්වන් ඊට වඩා හොදවෙයි. මොකද ගොඩක් උන්ට දෙපතේම knowledge එක නැනේ ....
කරනවන් ඉතින් ඕනේ තරඟ විදි තියෙනේ ඕක කරන ගමන් ... BIT වගේ කරපන් නැත්තන් network security වගේ නං CISCO එකක් තියෙනේ campus එකේම .. discount එකකුත් තියනව ...
ලේසි න හැබැයි දෙක තුනක් කරන්න ... කැමති නං පුළුවන් ...