මචන්ලා මම SLIIT එකේ BIT degree එක කරනවා...දැන් එකේ 3rd year ඉන්නේ..
අපිට මේ අවුරුද්දෙ Final research project එකක් කරන්න තියෙනවා..
ඒ උනාට අපේ team එකෙ ඉන්න එකෙක්ට වත් හරියට programing බෑ ( මන් ඇතුලුව )
අපේ එලකිරි එකේ හොද වැඩකාරයෝ ඉන්නවනෙ..
මට පුලුවන්නම් එක කරන්න හොද ටිකක් Topics දෙනවද...
අඩුවෙන් programing ඕන වෙන web designing පැත්තෙන් වගේ යන ඒවා..
අනේ ලොකු උදව්වක්....

මෙන්න මේව තමා Requirements !
Scope is 1 year
Shouldn't be a existing design or software
Project must have at least 80% software parts
Can be a client based project

Please friends help me ! Cz i have to submit the Registration form on or before 25th Jan !