Help for adding photos

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    අනේ කව්රු හරි කෙනෙක් thread එකකට photos දාන හැටි, videos දාන හැටි කියලා දෙනවද ? තව දෙයක්, මගේ නම ලගින් රතු පාට කොටුවක් තියෙන්නේ මොකද? මම new member කෙනෙක් නිසාද ?
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Red box1n කියන්නෙ මේ sit1ke ඔයගේ behavior අඩුඉ කියලා....
    4tos දාන්නේ http://tinypic.com/index.php මෙන්න මේ sit1 uplod කරලා Direct Link for Layouts කියන link1 copy කරලා
    kam8x.gif
    icon1 clik
    කරලා past & ok කරන්න....