HELP FOR BUSINESS PLAN

AAryaan

Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    Harpic-type-Toilet-Cleaner.jpg

    අලුතින් ටොයිලට් ක්ලිනර් එකක් මාකට් එකට දාන්න හිතන් ඉන්නවා.දැනටමත් හොඩක් බ්‍රැන්ඩ් තියෙන නිසා ,මාකට් එක අල්ල ගන්න ව්‍යපාර සැලැස්මක් හදන්න ඕනෙ.
    සුළුවෙන් පටන් අරගෙන් පස්සේ අයිලන් වයිඩ් කරන්න ප්ලෑන් කරන්නෙ.දැනට මාකට් එකේ මිළට වඩා අඩුවෙන් දෙන්නයි ඉන්නේ.

    ඔයාලගේ අදහස් දන ගන්න කැමතියි.
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    If your product quality is on par with other top brands and your cost is much less than them, you can compete in price (at least initially). But you need to find low-cost marketing channels as well.
     
    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    If your product quality is on par with other top brands and your cost is much less than them, you can compete in price (at least initially). But you need to find low-cost marketing channels as well.

    Product quality same as other top brands & It's Eco friendly product.Price also less than others.Target is 750ML for 150/=.others 750Ml more than 200/=.:yes:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Dura pathi wala distribute karanna profit margin adu karanna quality items aduwata denakota gannawa. Puluwannam thawa mona hari free denna ekath ekka alawala.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මුලින් ම සෙල්ස් අල්ලා ගන්න නම් ක්‍රේඩිට් පිරියඩ් එක වැඩි කරන්න. බිල් ටු බිල් හරි දාන්න. අනික ගම් වල කඩවල් වලට දාන්න පොඩි කඩයක් වුනත් තමන්ගේ වර්ග වලින් 3ක් හරි දාන්න. ගන්න අදිමදි වුනා නම් කියන්න, දැනට තියා ගන්න, අනිත් පාර එද්දි විකිණිලා තිබ්බා නම් තවත් දා ගමු කියන කතාව. කොහොමත් ගම් වලින් තමයි අල්ලා ගන්න තියෙන්නේ සෙල්ස් එක. අනික නගර වල නම් කොහොමත් බ්‍රෑන්ඩ් එක බලලා නේ ගන්නේ.
     
    බොහොම ස්තූති අදහසට.හිතන් ඉන්නෙ ෆ්‍රිලානස් සේල්ස් රෙප්ලා දාල වැඩේ කරන්න.වෙන ජොබ් එකක් කරන ගමන් මේකත් කරන්න පුළුවන්.අමතර අදායමක් ලැබෙනවනේ.මුලින් බැලුවේ සුපර්මාර්කට් චේන් එකක් අල්ල ගෙන පටන් ගන්න.පස්සෙ ගමට යන්න.ලොකු ගානක් නැහැ මුලින් යට කරන්න පොඩියට පටන් ගන්න ඉන්නෙ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බොහොම ස්තූති අදහසට.හිතන් ඉන්නෙ ෆ්‍රිලානස් සේල්ස් රෙප්ලා දාල වැඩේ කරන්න.වෙන ජොබ් එකක් කරන ගමන් මේකත් කරන්න පුළුවන්.අමතර අදායමක් ලැබෙනවනේ.මුලින් බැලුවේ සුපර්මාර්කට් චේන් එකක් අල්ල ගෙන පටන් ගන්න.පස්සෙ ගමට යන්න.ලොකු ගානක් නැහැ මුලින් යට කරන්න පොඩියට පටන් ගන්න ඉන්නෙ.

    සුපර්මාකට් එකේ රැක් එකක් අල්ලා ගන්න නම් කොහොමත් බෑ බං. ගමේ කඩවල් වල සුපර්මාකට් වල නම් දා ගන්න පුලුවන් වෙයි. ඒත් පොඩි කඩවල් අත හරින්න එපා. හුගාක් අය කරන වැරැද්ද එකයි. ඒ කඩවල් වලට දැම්මා ම නගරයට යන්න වේලාවක් නැති අය ලග පාත කඩයකින් බ්‍රෑන්ඩ් එක මොකක් ද කියලා හොයන්න බලන්න යන්නේ නෑ. තියෙන එකක් උස්සන්එන එක තමයි කරන්නේ.
     
    Last edited:

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    සුපර්මාකට් එකේ රැක් එකක් අල්ලා ගන්න නම් කොහොමත් බෑ බං. ගමේ කඩවල් වල සුපර්මාකට් වල නම් දා ගන්න පුලුවන් වෙයි. ඒත් පොඩි කඩවල් අත හරින්න එපා. හුගාක් අය කරන වැරැද්ද එකයි. ඒ කඩවල් වලට දැම්මා ම නගරයට යන්න වේලාවක් නැති අය ලග පාත කඩයකින් බ්‍රෑන්ඩ් එක මොකක් ද කියලා හොයන්න බලන්න යන්නේ නෑ. තියෙන එකක් උස්සන්එන එක තමයි කරන්නේ.

    රැක් ගන්න නම් ලොකු ගානක් ගෙවන්න් වෙනවා.දැනට බොතල් 12 එල අවුට්ලට් එකකින් විකුන ගන්න පුලුවන්නම් ඇති.මසෙට මුලින් බෝතල් 5000 විකිණන්නයි ප්ලෑන් කරන්නෙ.

    thank you for valuable comment
     
    Last edited: