Help for buy "Printer"! :)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
දැන් Rs 3600 නේද මම online බැලුව. :D:D

:confused: අනේ මංද බං.., මෙහෙ එහෙ එක එක ගනන් නෙ. කුරුණෑගල ෂොප් එකකින් මම ගත්තෙ. ගාන මතක නෑ හරියට ම, පන්දාස් ගානක් වෙන්න ඕන හැබැයි. :yes: දැන්නම් අඩු ඇති. ඕක හොඳයි කියන්න පුලුවන් මට නම්. :) කැමැත්තක්, තව හොඳ ඒව කීපයක් ගැන හොයල බලල ඔයා ම තීරණයකට ඇවිත් හොඳ එකක් ගන්න. :D මට නම් D1600 හොඳයි කියන්න පුලුවන් සාමාන්‍යෙන් ගොඩක් ඒව එක්ක බලද්දි. ගාන, ප්‍රින්ට් අවුට් තත්ත්වය.. හැම දෙයින් ම. :D
 
Ranga disa

Member
Oct 24, 2010
910
83
0
:) HP brand එක හොඳයි කියන්න පුලුවන්. Cannon bubble jet ද මොකද්ද එකක් මම පාවිච්චි කලා මීට අවුරුදු කීපයකට කලින්. :growl: මල ජරාවක්. ආයෙ ඒකක් ම ගෙනාවද කොහෙද, ඒත් ඒකමයි ප්‍රතිපලේ. HP printer වලට මාරු උනාට පස්සෙ නම් මේ දෙවනි printer එක. :( පලවෙනි එකේ ඇතුලෙ අයිසී එකක් පිච්චිලා කරන්ට් එක අවුලක් නිසා. නැත්තම් නියමෙට වැඩ! :yes:
:cool: යෙප්.., මුල් ටිකේ ඔරිජිනල් HP cartridge දැම්ම මචන් 3, 4ක් වගේ. Rs. 1850 - 1800 වගේ බ්ලැක් එක. කල(ර්) නම් මට ගොඩක් වැදගත් නෑ. රීෆිල් සිරින්ජ(ර්) එකක් රුපියල් 180යි උනේ. බ්ලැක්! :yes: 2 පාරක් රීෆිල් කලා මම ම. කිසි අවුලක් නැතුව වැඩ තාමත්. :D
රීෆිල් කරන්න විදියක් තියෙනව, ඒ විදියට නොකලොත් Printer එකෙන් cartridge එක reject කරනව. එතකොට ආයෙ ඒකෙන් වැඩක් ගන්න බෑ. :nerd: අලුත් එකක් ගන්න වෙනව. :D

:confused: අනේ මංද බං.., මෙහෙ එහෙ එක එක ගනන් නෙ. කුරුණෑගල ෂොප් එකකින් මම ගත්තෙ. ගාන මතක නෑ හරියට ම, පන්දාස් ගානක් වෙන්න ඕන හැබැයි. :yes: දැන්නම් අඩු ඇති. ඕක හොඳයි කියන්න පුලුවන් මට නම්. :) කැමැත්තක්, තව හොඳ ඒව කීපයක් ගැන හොයල බලල ඔයා ම තීරණයකට ඇවිත් හොඳ එකක් ගන්න. :D මට නම් D1600 හොඳයි කියන්න පුලුවන් සාමාන්‍යෙන් ගොඩක් ඒව එක්ක බලද්දි. ගාන, ප්‍රින්ට් අවුට් තත්ත්වය.. හැම දෙයින් ම. :D

Thanks මචන්! මම අදුරන එකෙකුත් ඕක පවිචිකරනවා අවුලක් නතුලු තමා.
 
Ranga disa

Member
Oct 24, 2010
910
83
0
මම ඊයේ පොඩක් කඩවල් ගැනේ ගියා printers බලන්න එතකොට Epson කියන බ්‍රෑන්ඩ් එකත් තිබ එක හොද එකක්ද?
 
Last edited:

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
HP වලට model numbers එන්නේ කොහොමද කියනවද කවුරු හරි? මම බැලුව HP Deskjet 1000 යි HP Deskjet 1660 තිබ්බ උන් කියනවා HP Deskjet 1000 ලු අලුත් model එක. මට කවුරු හරි කියනවද HP වල අලුත් models බලන පුළුවන් විදිහක්. HP site එකෙත් try කර වැඩේ අමාරුයි.:sorry::sorry::sorry::sorry::sorry:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    HP වලට model numbers එන්නේ කොහොමද කියනවද කවුරු හරි? මම බැලුව HP Deskjet 1000 යි HP Deskjet 1660 තිබ්බ උන් කියනවා HP Deskjet 1000 ලු අලුත් model එක. මට කවුරු හරි කියනවද HP වල අලුත් models බලන පුළුවන් විදිහක්. HP site එකෙත් try කර වැඩේ අමාරුයි.:sorry::sorry::sorry::sorry::sorry:

    machan model no walata printer hoyanna ba lankawe.. specially in Unity Plaza. unity eke thiyenne a a kaleta price aduma printer series eka.

    hodama wade shops wala rawmak dala printers wala prices & model no tika liyagena net eke search karala evaye wisthara balala hoda ekak select karaganna eka. :yes:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    EPSON ewat hodai. Awala original cartridge wala ganan adui. Hp wala original eva taram ganan na. Habai refill karanda ba. T10, T13 wage model tiyanawa. Me no walin ahala balanda 0777444844, 0713089795.
     
    • Like
    Reactions: Ranga disa

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    machan model no walata printer hoyanna ba lankawe.. specially in Unity Plaza. unity eke thiyenne a a kaleta price aduma printer series eka.

    hodama wade shops wala rawmak dala printers wala prices & model no tika liyagena net eke search karala evaye wisthara balala hoda ekak select karaganna eka. :yes:
    මචන් මම නුවර ඉන්නේ කොලබ් එන්නේ නෑ බන් ඕව ගන්න.නුවර 1000 level HP model 2 යි තියෙන්නේ HP D1000 යි HP D1660 විතරයි. :sorry::sorry:
    අනික්වා ලොකු ගන්නන්.