HELP !! For Degree

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මචන්ල.. MIS Degree එකක් කරන්න හොද මොන institute එකද? මට Final year එක තමා කරන්න ඕනෙ. දැනට බලල තියෙන්නෙ ICBT එක. ඒකෙ MIS Degree එක කරන අය ඉන්නවද? මේ Degree එක ගැන විස්තර දන්න අය ටිකක් මට කියනවද ? මේක හොදද?

    මේ ටික තමා මට දුන්න course content එකේ තියෙන්නේ.

    Cardiff Metropolitan University

    BSc (Hons) Business Information Systems

    .

    Modules

     Information Systems In Business

     Data Security and Forensics

     Professional and Ethical Issues in Information Systems

     Information Systems Project Management

     Information Systems Project
     
    Last edited:

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    Final year එක කරන්න නම් ඉතින් ICBT එක තමා මාත් දන්නෙ. ඒකෙ වරදක් නෑ. වැඩේ ඉක්මන්. තව පොඩ්ඩක් හොයල බලපන්. ANC, NIBM වල තියනවද දන්නෙ නෑ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Final year එක කරන්න නම් ඉතින් ICBT එක තමා මාත් දන්නෙ. ඒකෙ වරදක් නෑ. වැඩේ ඉක්මන්. තව පොඩ්ඩක් හොයල බලපන්. ANC, NIBM වල තියනවද දන්නෙ නෑ

    ANC eke MIS na bn. NIBM karanna giyoth minimum 2 years yanawa. ICBT 1 year walin iwarai. aakai mama tikak baluwe
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ICBT නම් හොදයි. හැබැයි උන්ගෙන් වැඩක් ගන්න ගන්න නම් හරිම අමාරුයි. management එකේ උන්නේ අමු හරක්.

    :lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තනියම මහන්සි වෙලා කරනවා නම් icbt හොදයි.පොවන්නේ නම් නැහැ. Esoft , acbt වගේ චාටර් නම් නැහැ.

    uba aake mokak hri karala tiyanwada mchn? nathnam danna kauru hri ??? hariyata hoyala balala yanna onene bn aakai
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    uba aake mokak hri karala tiyanwada mchn? nathnam danna kauru hri ??? hariyata hoyala balala yanna onene bn aakai

    mama keruwa electrical engineering . awlak naha hodai. okkoma facilities thiyenawa. unge management eke un welawakata wada karanne nathi eka witharai awlakata thiyenne. project ehema anthima mohothe submit karanna wenawa.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    mama keruwa electrical engineering . awlak naha hodai. okkoma facilities thiyenawa. unge management eke un welawakata wada karanne nathi eka witharai awlakata thiyenne. project ehema anthima mohothe submit karanna wenawa.

    mmmm ela ela mchn . mama full course content eka illuwa. eda dunne ara daala tiyana tika witharai. mail ekak ewannam qwa tawama ewwe na bn.