මචන් මට කවුරු හරි කියනවද Office 2010 completely remove කරන්න පුළුවන් program එකක් හරි utility එකක් ගැන. ඔක්කොම files, folders එක්ක remove කරන්න. දැන් මට office2010 install කරන්න බෑ, මොකද මම පලවෙනි වතාවට office 2010 install කරදින් setup එක cancel කරන්න උනා දැන් office install කරන්න බෑ එක එක error එනවා. 












