Help For Sister

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
යලුවනේ මගේ අදුරන නංගි කෙනෙක් හෙට එයලාගේ එයාගේ බොයිගේ අම්මා මුන ගැහෙන්න කියලා ඉතින් හොදම තැන පන්සලක් නිසා පාදුක්ක පැත්තෙන් කලුතරට ලග නිසා කලුතර පන්සල් යන්න බලාපොරොත්තුවෙන්නේ ඉතින් උදව්වක් ඔන , අම්මත් ඉන්න නිසා නිදහසේ කතා කරනන් බීච් සයිඩ් එකේ හොද ලන්ච් එකක් ගනන්ත් එකක් එ ලග තැනක් කියනවද ඔයලාත් ගිය, තැන්ස් හැමොටම

giphy.gif
 
Last edited:

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Blue water hotel wadduwa hodai.
    Tawa tangerin ekath hodai

    :)

    But mokakda man me scene eka amma kenek meet wenna:rolleyes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Blue water hotel wadduwa hodai.
    Tawa tangerin ekath hodai

    :)

    But mokakda man me scene eka amma kenek meet wenna:rolleyes:

    thanks bro echcharama loku ekka nathuwa shape wenna amma meet wenne machoo poddak outing ekak gihin hadunaganna lu ekai podi shape place ekak

    tangerin kiyanne mokak da net eke gahuwata enne naha neh bro
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    අදුරන නංගි කෙනෙක් හෙට එයලාගේ අම්ම මුන ගැහෙන්න :eek::confused::eek:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    ඇයි බන් යන්නෙ ගෙදර කෑමක් ලෑස්ති කරන්න කිව්වානම් ඉවරයිනෙ..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇයි බන් යන්නෙ ගෙදර කෑමක් ලෑස්ති කරන්න කිව්වානම් ඉවරයිනෙ..

    මත් ඇහුවා ඔක ඒ ගෙවල් වල කට්ටිය වැඩි ලු බන් අර පුංච්ලා නැන්දලා ත් ඉන්න ගෙවල් තියෙන්නේ එකයි ලූ සීන් එක
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    thanks bro echcharama loku ekka nathuwa shape wenna amma meet wenne machoo poddak outing ekak gihin hadunaganna lu ekai podi shape place ekak

    tangerin kiyanne mokak da net eke gahuwata enne naha neh bro

    Math wadiyama danne oya pathe . But Tangeine kiyala ehekata man giya weekend wala. Tangerine hotel kiyala search karapan. Akuru ehe mehe wela athi:) hotels nam godak thiyenawa oya hariye

    E pathe kenek udaw karai .:)

    Passe dakke . Mach ehenam lunch nodi hawas wela 3ta wage owaye coffee shop thiyenawa ewain snacks ganin buffet kanne nathuwa. Bill shape wenna pluwan mach
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    thanks bro echcharama loku ekka nathuwa shape wenna amma meet wenne machoo poddak outing ekak gihin hadunaganna lu ekai podi shape place ekak

    tangerin kiyanne mokak da net eke gahuwata enne naha neh bro

    Wadduwee police iya lagin athula ta waliparee thiyanawa Saffron kiyala Hotel ekkak ekanan niyamaiii lokuth na podith naa :dull::)
     
    • Like
    Reactions: freak88