141 2008
Mokak gaththath service records thiyena 1-3 owners ekak ganna.
Allion 2006
Bump
141 2008
Mokak gaththath service records thiyena 1-3 owners ekak ganna.
Corolla 141![]()


Fuel Consumption eka machan wadi kiyala thiyena.![]()
- Axio 2008
- Allion 2006
- 141 2008
- Aqua 2012
35-36 Athara ganaka ganna Hoda Car Ekek Kiyanna.![]()
Aqua ගනින් බං.
Axio 2008 -1000Kg
Allion 2006 - 1250Kg
141 2008 - 1300Kg
Aqua 2012 - 1100KG
ඕවගෙන් safety අතින් ඉස්සරහින් ඉන්නෙ Aqua
මම කියන්නෙ small overlap frontal crash test එක ගැන.
https://www.youtube.com/watch?v=v43kRbOz3YU
අනිත් ඒව ඔක්කොම මරාල.
Status වලට කියල අරගෙන ඕනෙනම් car එක දිහා බල බල ඉඳපන්. කොහෙවත් යන්න තෙල් ගහගන්න බැරුව.
Aqua හොඳයි.
නැත්තං 2008 වගේ prius එකක් ගනින්. ඒක ඔය ඔක්කොටම වඩා හොඳයි.