wal ballo vs hoda ballo kotawana seen ekak HELP NEEDED

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,909
    8,742
    113
    Cenon
    cenon.com
    mama shock wela inne ban meka ahuwama, Kiribathgoda tiyanawa wal ballo dennek wa hoda ballo ekka salli walata kotawana seen ekak.
    henama gahapan unta. mekata action ekak ganna bari da?

    apita onnam pluwan un dennawa ussan enna ban, mata mara awul. ekama vdye ballo kotawana eka wenai bt meka marama mara awul.
    help ekak denna pluwan ekek kiyanna.

    (athal ekata nam ganna epa machn pls)
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    kiribathgoda, attariyagahamula. pls inbox if u can help.
    https://www.awpasl.org/Contact.aspx

    මේකට කෝල් කරපන්

    https://www.awpasl.org/Contact.aspx

    මේකට කෝල් කරපන්
    වැඩේ නවත්තන්න විතරයි පුලුවන් . ලංකාවෙ තියෙන්නෙ තාම 1907 හදපු නීතියක් . උපරිම දඩය රු 100යි :(:(
    ------ Post added on Dec 28, 2022 at 4:09 PM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සූදු කෙලින එකත් තහනම්, සත්තු හින්සනෙත් තහනම්. පොලීසියට කියපන්.
     
    • Like
    Reactions: Stimulus mind

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් ඩීටේල් ඔක්කොම තියනව නම් ෆේක් එකකින් හරි කමක් නෑ Otara Gunawardanaටයි, Embark, Baw baw එකටයි මැසේජ් එකක් දාන්න. ඒකි අනිවා මේවා බලනවා.සිරස, හිරු, දෙරණ වගේ ඒවටත් කියපන්. මේකට ෆුල් පබ්ලිසිටි එකක් දෙන්න පුළුවන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    Inform the police
    Betting case ekakne, illegal

    මචන් ඩීටේල් ඔක්කොම තියනව නම් ෆේක් එකකින් හරි කමක් නෑ Otara Gunawardanaටයි, Embark, Baw baw එකටයි මැසේජ් එකක් දාන්න. ඒකි අනිවා මේවා බලනවා.සිරස, හිරු, දෙරණ වගේ ඒවටත් කියපන්. මේකට ෆුල් පබ්ලිසිටි එකක් දෙන්න පුළුවන්.

    Menna meka 👆
    ------ Post added on Dec 28, 2022 at 5:18 PM