wal ballo vs hoda ballo kotawana seen ekak HELP NEEDED

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    Inform the police
    Betting case ekakne, illegal

    Menna meka 👆
    ------ Post added on Dec 28, 2022 at 5:18 PM
    කෙලින්ම පොලිසියට කියන්න එපා බං කොහොමටවත්. ඕවා කරන්නෙ අනිවා පොලිසියෙ ඇමතිලාගෙ කන්ටැක් තියන පක්කු. ඕවා කෙලින්ම පොලිසියට කිව්වොත් අනිප්පැත්තට ලංකාවෙ පොලිසියෙ පොන්න ගූ කන වේසිගෙ පුතාලා ඕක කරවන පකයගෙ කනේ තියලා උබවත් ශේප් කරලා ඕක යටගහනවා. අරුත් අහුවෙන්නෙ නැතිවෙන්න කරයි සත්තු විදවයි හැමදාම. අර උඩ එකෙක් කියලා තිබ්බා වගේ සාක්කි ඇතුව ඔටාරා බව් බව් පේජ් ඔක්කොම දැනුවත් කරලා සත්ව අයිතිවාසිකම් වලට පෙනී ඉන්න සංවිධාන දැනුවත් කරලා ඒවගෙ ඉන්න උන්ට කියලා ලෝයර් කෙනෙකුත් සෙට් කරගෙන මීඩියත් එක්ක ගිහිං අදාල ලොකුම අංශෙකට පැමිණිලි කරන්න වෙයි වැඩක් වෙන්න නං. ඒත් හරි තැන්වල කන්ටැක් බුවා හරියටම හදාගෙනනං ටික දවසකට ඇතුලට දාලා ඇප දීලා එලියට දානවා හැබැයි මේක ලොකුවටම කේස් එක ඇදිලා සෝශල් මීඩියා වල දිගට හරහට ශෙයා වෙලා ලොකු තැන් වලටත් ඇණයක් වෙන ලෙවල් එකට ආවොත් උන් ආය අරූට ඕක කරන්න දෙන්නෙ නෑ. අන්න එහෙමයි මේ වේස ගොබ්බ කාලකන්නි රටේ නීතියෙන් වැඩක් කරගන්න වෙලා තියෙන්නෙ අපිට 😡
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    බව් බව් ද මොකක්ද වෙල්ෆෙයා එකක් තියෙනව නේද මචං? ඒකට කිව්වද?
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    මාර සික් කාරයෝ තමයි ලංකාවේ ඉන්නේ media වලට කියන එක තමයි හොඳම.
     
    sallysue918

    Member
    Dec 29, 2022
    1
    0
    1
    mama shock wela inne ban meka ahuwama, Kiribathgoda tiyanawa wal ballo dennek wa hoda ballo ekka salli walata kotawana seen ekak.
    henama gahapan unta. mekata action ekak ganna bari da?

    apita onnam pluwan un dennawa ussan enna ban, mata mara awul. ekama vdye ballo kotawana eka wenai bt meka marama mara awul.
    help ekak denna pluwan ekek kiyanna.

    (athal ekata nam ganna epa machn pls)
    Oyawa contact karanne kohomada?.

    machn pm karanna help karanna pluwan nam, mama ada leave dagena animal sos yanawa ballek aragena. busy.
    Details ewanna puluwanda? Man animal welfare ekakin
    ------ Post added on Dec 29, 2022 at 7:39 AM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    මචන් ඩීටේල් ඔක්කොම තියනව නම් ෆේක් එකකින් හරි කමක් නෑ Otara Gunawardanaටයි, Embark, Baw baw එකටයි මැසේජ් එකක් දාන්න. ඒකි අනිවා මේවා බලනවා.සිරස, හිරු, දෙරණ වගේ ඒවටත් කියපන්. මේකට ෆුල් පබ්ලිසිටි එකක් දෙන්න පුළුවන්.

    :yes: :yes: