PowerISO Download කරපං බං, ඒකෙ ඇති Create USB Bootable කියල එකක්, ඒකෙන් ගොඩක් ලේසි විදියට හදාගන්න පුලුවන් බං, ISO File එකක් විදියට Win 7 තියෙන්න ඕන, ඊට පස්සේ ඒ පෙන් එක ගහලා BIOS එකෙන් Boot Priority එකේ උඩට USB දාන්න ඕන, ගොඩක් ලේසි වැඩක් හැබැයි BIOS එක සපෝට් කරන්න ඕන බං, ප්‍රශ්නයක් ආවොත් අහපං, එල!