[HELP] Forex Indicator Script to MT4

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    මචංස්ලා.. මට ඕනි කරලා තියෙනවා Custom indicator එකක් MT4 එකට දාගන්න..

    මේ ලින්ක් එකේ තියෙන code එක මට ඕනි කරලා තියෙනවා මගේ MT4 එකට දාගන්න.. ඒත් MetaEditor එකෙන් compose කරාම errors 14ක් තියෙනව කියල පෙන්නනවා.. මම කරන විදිය වැරදි ඇති. ඉතින් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න "කොහොමද Code එකක් MT4 එකට දාගන්නෙ" කියලා. Script වේවා EA වේවා.. කරන විදියයි දැනගන්න ඕනි..

    ස්තූතියි!!
     
    • Like
    Reactions: kinkon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මේක බන් pinescript එකක්. මේක MT4 එකට දාන්න බෑ. කාට හරි කියල mql4 වලට convert කරගන්න
     
    • Like
    Reactions: Awatiyal