Korean Galaxy s3 එකක් (SHV E210K) ඉන්ටර්නැෂනල් කරන්න සප් එකක් ඕන.. මම කරලම නෑ.. කලින් දාපු ත්රෙඩ් එකක ලිනක් එකක් හරි දන්න කෙනෙක් දෙනවද? මොකද්ද ගහන්න හොද රොම් එක එහෙම..