[HELP/GIRL's NAME] කවුද දන්නෙ මෙයාගෙ නම?

osandakj

Member
Feb 10, 2011
10
0
1
[HELP/GIRL's NAME] කවුද දන්නෙ මෙයාගෙ නම?

ඔයාලා කවුරුහරි මෙයාගෙ නම දන්නවද? ^_^

6934j.jpg


මම මෙයාව දැක්කෙ, තිස්ස කපුකොටුව අයියගෙ "රොකට්" සිංදුවෙ 03:30 ඉඳන් 03:35 වගේ වෙනකන් ;)

තව කවුරුහරි කිව්වා, මෙයා ස්වර්ණවාහිනී එකේ "හිතට වදින එක" කියල වැඩසටහනක් කරනවා කියලා, කවදාවත් ඕක බලන්න හිටියට බලන්න වෙන්නෙ නැහැ, ඒක නිසාමයි "Elakiri Help" Section එකට ආවෙ :D

අහ්! ඒක නෙමෙයි, මෙයා ඇරුනම ඒ සින්දුවෙ ඉන්න අනිත් අක්කා පාරවල් ටිකගෙ නම් එහෙම දන්නවනම්, Screenshot එකක් එක්ක, Reply එකක් දාන්න :)

ස්තුතියි!
සුභ දවසක්!
 
Last edited:

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කියන්න අමාරුයි බන් පස්ස හරවගෙන, තොප්පියකුත් දාගෙන නේ ඉන්නේ.

    bump