help guys :/

FuRy

Member
Jan 23, 2011
249
5
0
help guys :(

:sorry:mchns la meka kiyannath mkakda wage bn.taraha nethuwa job 1k hoyala diyanko hoda.nathnam dubai wage job ekakata yanna puluwan hoda agency 1k kiyahallako.tibba job eken ayn wela dan job 1k neh hoyaganna. :sorry::sorry: :( :(
 
Last edited:

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කව්රු හරි හෙල්ප් එකක් දේවි
    උබ හොයන්නේ මොන වගේ ජොබ් එකක්ද කියලත් දාපන්
    thread eka aye hetath bump karapan me welawata kattiya adui ek eke
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මමත් රට යන්න තිරණය කලා බං, ජනවාරි මාසය වෙද්දි, කටාර් හරි ඩුබායි හරි හොද රටකට. අයි.ටි ෆිල්ඩ් එකේ රස්සාවක් කරන්නයි හිතාගෙන ඉන්නේ.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මමත් රට යන්න තිරණය කලා බං, ජනවාරි මාසය වෙද්දි, කටාර් හරි ඩුබායි හරි හොද රටකට. අයි.ටි ෆිල්ඩ් එකේ රස්සාවක් කරන්නයි හිතාගෙන ඉන්නේ.

    matath dan mehe nikan boring boring wage ban...news dakiddi tawa epa wenawa...rata gihin katu kanna weida kiyala bayay...
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    ow bn dannam mehe idala wedak ne ratakatawath penaganna ona bn.mehe idala anthimata athe sathe ne karapu deketh ne :/ :/ danna kiyana hoda agency nadda bn ??