HELP HELP A/L HELP

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
hope somebody will assist you soon (i'm afraid & wish i could have help on this)
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් මමනම් A/L කරලා ටිකක් කල් . කවුරුවත් තාම උත්තරයක් දේලා නැති හින්දා මම මේක දාන්නෙ . මට මතක හැටියට මම පාවිච්චි කලෙ නම් ලක්ශ්මන් දිසානායකගෙ පොත් . pdf තියෙනවද කියලා නම් දන්නෙ නැ මචන්. හැබැයි ඒ කාලේ එ පොත් එච්චර ගානක් වුනෙ නම් නෑ
     
    lakshman dissanayakage poth supiriid bn?? podi eke idalama kiyla dila thyenwd bn??
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    lakshman dissanayakage poth supiriid bn?? podi eke idalama kiyla dila thyenwd bn??

    සරලව විග්‍රහ කරලා තියෙනවා; මතක හැටියට. එ්ක හොදවෙයි (සිද්ධාන්ත වෙනස් වෙන්නෙ නැති නිසා) :yes: