help! help! help!

Mr.Robet

Member
May 8, 2012
340
20
0
වහල උඩ
එලකිරි එකෙ කස්ටියම දන්නවා ඇතීනෙ මම දැන් පිටරටට බඩු යවන බිස්නස් එකක් පටන් ගන්න හදන්නෙ කියල. මම ඉතින් ගොඩ්ක් විස්තර දැන් හොයාගෙන තීයෙනවා.මට රාජ්‍ය ආයතන 8කම මදි නොකියන්නම ලියාපදින්චි වෙන්න වෙලා තියෙනවා.මට මෙවා මොකකවත් ලියාපදින්චි වෙන්න බැහැ මගෙ බිස්නස් එක ලියාපදින්චි කරන්නෙ නැතුව.

ඉතින් මට තියෙන ලොකුම පරස්නෙ තමා, මම මෙ පටන් ගන්න හදන බිස්නස් එක තනි පුද්ගල වියාපාරයක් විදිහටද ලියාපදින්චි කරන්න එකද හොද නැත්නම් සී/ස පෞද්ගලික සමාගමක් විදිහටද කියන එක.??????????????? :oo:සී/ස පෞද්ගලික සමාගමක් විදිහටනම් තව කටු කන්න වෙනවා. ආ මම A/L වලට COMMERCE කරපු එකෙක්.

මෙහෙම කියපුවම කස්ටියම හිතනවා ඇති මම කොටිපතියෙක් කියලා. මම තාම ජොබ් කට්ටක් වත් කරන්නෙ නැති අවුරුදු 20 ක කොල්ලෙක්. සමහර උන් මම කරන්න හදන වැඩ වල හැටියට කොලු තාත්තා කෙනෙක් කියලත් කියනවා. හී හී

මට ඉතින් කටිටියම හෙල්ප් එකක් දෙන්න ඔනෙ. තව මගෙ මෙ බිස්නස් එක ආදායම් බදු දෙපාර්තුමෙන්තුවෙත් රෙජිස්ටර් කරන්න වෙනවා. එක තමා මට තියෙන ලොකුම පරස්නෙ. මගෙ ඔක්කොම bank accounts මුන් චෙක් කරලා tax ගහයිද? බිස්නස් එක නැවැතුවාමත් තියෙන සල්ලි වලට tax ගහනවා කියලා කතාවක් තියෙනවා.එක ඇත්තක්ද? :no:

මුන් මට බැන්කු වලට සල්ලි දාන්න බැරි වෙන්නම ගෙම දෙයිද?

මට කරන හෙල්ප් එකක් හැටියට බුම්ප් එකක් වත් ඔනෙ හොදෙ! මම පවුනෙ
 
Last edited:

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සමාගමක් විදිහට පටන් ගත්තොත් උබට ඉස්සරකට හොඳයි..වැඩේ හොඩ ගියොත් උබට කොටස් එහෙමත් නිඋත් කරන්න පුලුවන්නෙ..