අනේ මචන්ලා.... උදව්වක් ඕනේ..
කොළඹ හරියෙ තියෙන කොල්ලෝ කෙල්ලො ඔක්කෝටම යන්න පුලුවන් birthday එකක් celebrate කරන්න පුලුවන් restaurant එකක් කියපන්...
Mt. lavinia නම් හොඳයි...
දන්නෙ නැත්නම් BUMP එකකින්වත් සලකපන්... 
කොළඹ හරියෙ තියෙන කොල්ලෝ කෙල්ලො ඔක්කෝටම යන්න පුලුවන් birthday එකක් celebrate කරන්න පුලුවන් restaurant එකක් කියපන්...
Mt. lavinia නම් හොඳයි...
දන්නෙ නැත්නම් BUMP එකකින්වත් සලකපන්... 