Help Help - Paypal

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    මචන්ලා මම පේපැල් එකක් හැදුවා මැලේසියා විදිහට ඒකේ සල්ලි වගේකුත් තියනවා ඒත් එක පේපැල් එකේන් ඇල්ලුවා,දැන් ඇඩ්ඩ්‍රස් එක වෙරිෆ්යි කරන්නලු මොකද කරන්නේ? මම දාලා තියෙන්නේනම් මගේ ඇත්ත ඇඩ්ඩ්‍රස් එක
    ලොකු උදව්වක් පුලුවන්නම් කියන්න මම කොහොමද අ‍ය මේක ගොඩදාගන්නේ කියලා
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Mamath meka gana ahanna hitiye. Mamath Malaysian account ekak haduwa atta address eka dala. Ape attha address eka verify karana documents unta dunnoth monawa weida?