^^^^HELP HELP PHONE කාපු කොල්ලෝ^^^^

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ^^^^HELP HELP PHONE කාපු කොල්ලෝ^^^^

    මචන් මගේ sony ericsson X8 එක ඕන කලේ වෙලේ vibrate ඉඳන් වෙනවා charge කරන්නත් බැ ම vibrate තාමා මේකට මොකෝ කරන්න ඕනේ මේක හදන්න පුළුවන් case එකක් ද :(:(:(:(:(:(


    2j4f4tf.jpg
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    ගහපන් හයියෙන් පොලොවෙ...!! එතකොට වයිබ්‍රේට් වෙන එක නවති..!!

    නැත්තන් බැටරි එක ගලවල තියපන්..
    :lol::lol:



    Just Kiddin..!! Repair karana thanakata deela balapan.