^^^^HELP HELP PHONE කාපු කොල්ලෝ^^^^ මචන් මගේ sony ericsson X8 එක ඕන කලේ වෙලේ vibrate ඉඳන් වෙනවා charge කරන්නත් බැ ම vibrate තාමා මේකට මොකෝ කරන්න ඕනේ මේක හදන්න පුළුවන් case එකක් ද :(:(:(:(:(:(