මචන්ලා මම ලබන අවුරුද්දේ Australia යන්න ඉන්නේ. තාම කැම්පස් එකකට apply කලේනම් නැහැ. ඊට කලින් මට දැනගන්න ඕන එහෙ living cost අඩුම පැත්ත මොකක්ද කියල.
උදාහරණයක් විදිහට ගත්තොත් Melbourne , Sydney , Brisbane , Perth වගේ. ඒ වගේම part time ජොබ් කට්ටක් හොයාගන්න ලේසි පැත්තක් වෙන්නත් ඕන. එළකිරි එකේ අපේ යාලුවෝ එහෙමත් එහෙ ඇතිනෙ නැත්නම් relationsla වගේ එහෙම. මගේ දන්න අඳුරන කිසිම කෙනෙක් එහෙ නැහැ, අඩුම ගානෙ යාලුවෙක්වත්. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට පොඩි හෙල්ප් එකක් දෙන්න.