Help help scammer help

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Job seen ekakata passport copy ekai licence eke depaththai id card ekai yawala mage yaluwek.

    Mata penne mu yawala thiyenne jalthara porakata.

    Uta ewa miss use karala muwa big trouble ekakata danna puluwanda
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    ජාතික හැදුනුම්පතෙන් සිම් ගන්න පුලුවන් , තව ඒ විදිහේ එකක් හදන්න පුලුවන්, මූ වගේ වෙන එකෙක්ට පෙනී ඉන්නත් පුලුවන්..

    ඩ්‍රයිවින් ලයිසන් එක තියලා එක එක හොර වැඩ වලට දාන්න පුලුවන්..

    හොරට පාස්පෝට් එකක් හදන්න පුලුවන්..