HELP HELP SINGAPORE

Pradeep27

Active member
  • Oct 14, 2010
    395
    71
    28
    machan la mata singapore yanna asawak tynawa kawruhari innawa nam mata help ekak dennako
    mata danaganna one

    visa ganna oneda ?
    salli kiyak geniyanna puluwanada ate ?
    ehe gihin gadgets phone, ganna place tynawada?
    up& down ticket eka kiyaka weida?

    mata mula idanma kiyanna dannawa nam
    man gawa tyenne passport eka wiatarau
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,652
    20,934
    113
    hita ad eka aran ada sunday time ekka thiyena eke travel agent kenek ta katha karanna oya okkotoma utthra dey
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකේ මම මේක සිය දහස් වාරයක් දාලා ඇති.. උබට සින්ගා යන්න විසා ඔනා නැ. උබට විසිට් පාස් එකක් දෙනවා සින්ගා බැස්සහම එහේ ඉමිග්‍රේශන් එකෙන්. මතක ඇතුව ලන්කාවෙන් යන්න කලින් බැන්කුවකින් ඩොලර් 500ක් විතර අරන් යමන්. එහෙම අර ගත්තම බැන්කුවෙන් පාස්පොට් එකේ සීල් එකක් ගහනවා, ඒ නිසා ආයේ සින්ගා ඉමිරේශන් එකෙන් උබෙන් මුකුත් හරස් ප්‍රශ්න රිටන් ටිකට අහන්නේ නැ. කොහොමත් රිටන් ටිකට් ගනින්. මේ කාලේ නම් උබට අඩුම ගන්න වෙන්නේ කැතේ පැසිෆික්. නැත්තම් එමිරේට්ස් ලාබයි. නමුත් ලබන මාසේ වෙනකන් ෆුල් එමිරේට්ට්ස්. ඒත් ඔනෙ නම් ටිකට් කරලා දෙන්නම්. සල්ලි නිකන් මාරු කරන තැන් වලින් මාරු කරන්න එපා හොර සල්ලි උනොත් උබට පට්ටා කේස්..
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    ade singapore airlines nemeda ban labama?

    also visit pas eka kochchara kalekatada machan? eka parak giyata passe ayith yanna kalayak inna oneda?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,652
    20,934
    113
    eka parak giyata passe ayith yanna kalayak inna oneda?
    danna ekek kiyapanko
     
    Sep 25, 2008
    757
    35
    0
    machan la mata singapore yanna asawak tynawa kawruhari innawa nam mata help ekak dennako
    mata danaganna one

    visa ganna oneda ?
    salli kiyak geniyanna puluwanada ate ?
    ehe gihin gadgets phone, ganna place tynawada?
    up& down ticket eka kiyaka weida?

    mata mula idanma kiyanna dannawa nam
    man gawa tyenne passport eka wiatarau

    up and down 28k vithra wenawa... visa giyama thamayi denne,, but air port eken apahu ewannath puluwan unta seka hithunoth,,, mehe phone ganan... little india wala nam 4n tikak aduwata thianwa,,, eth echchrama adu na.