මචන් මට පොඩි help එකක් ඕනි
.මේන්න මේ phone වල price කීයක් වගේ වෙයිද ලන්කාවේ..
sony ericsson xperia x10 mini
Samsung omnia i900
Samsung F480
Samsung F490
Samsung S8500 wave
තව දෙයක් මචන්...මම මේවා ebay එකෙන් ගෙන්නුවොත් ලන්කාවෙදි Tax ගෙවන්න වෙයිද?එහෙම උනොත් Tax එක කීයක් වගේ වෙයිද?

.මේන්න මේ phone වල price කීයක් වගේ වෙයිද ලන්කාවේ..sony ericsson xperia x10 mini
Samsung omnia i900
Samsung F480
Samsung F490
Samsung S8500 wave
තව දෙයක් මචන්...මම මේවා ebay එකෙන් ගෙන්නුවොත් ලන්කාවෙදි Tax ගෙවන්න වෙයිද?එහෙම උනොත් Tax එක කීයක් වගේ වෙයිද?