hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,237
    26,009
    113
    29
    ලොවෙත් නැති තැනක
    machan me pansalaka site ekak karanawa api
    dhan sinhala eka nam tikak hadagena thiyenne
    dhan indrisi ekata meka translate karanna one

    විහාර මන්දිරය තුළ උන්වහන්සේගේ සිතුවමක් සිතුවම් කොට ඇත උන්වහක්සේගෙන් ආරම්භ වූ නූතන පුනුරුදය තුළ අධිපතීත්වය දැරූ ස්වාමීන් වහන්සේලා විශාල ගණනක් වන අතර වර්තමානයේ විහාරාධිපතීත්වය දරනුයේ කොටවාය රජමහා විහාරය, තෙරුංගම පුරාණ විහාරය, තලම්පෝරුව වෙහෙරගොඩ පියංගළු රජ මහා විහාරය යන විහාරත‍්‍රයාධිපති සපා මෝපාලී වංශික මහ නිකායේ ශ‍්‍රී රෝහණ සංඝ සභාවේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක විශ‍්‍රාමලත් විදුහල්පති පස්ගොඩ ඤාණාලෝක නායක හිමිපාණන් වහන්සේය. වර්තමානයේ විහාරාධිකාරී ධූරය දරනුයේ ශාස්ත‍්‍රවේදී කොටවායේ ඤාණරතන හිමිපාණන් වහන්සේය.

    menna me tika translete karanna danna un karala denna
    loku udawwak
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ඒ තරම් හොඳ ඉංග්‍රීසි දැනුමක් නෑ මචන්.. ත්‍රේඩ් එක මුල පිටුවට එන්න රිප්ලයි එකක් දාන්නම්. :)