Help help

Nakala

Member
May 9, 2007
97
4
0
Veyangoda
මචන්ලා , කෙල්ලෙක් දාගන්න හොඳ site 1ක් නැද්ද ? matrimonial site 1ක් උනත් කමක් නැ. මෙතන දාන්න බැරිනම් PM 1ක් දාන්න .
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුහුදු ගිහින් මාලුවෙක් තමන්ගෙම දෑතින් අල්ල ගන්නා තරම් ආශ්වාදයක් කඩෙන් ගැනීමේදී නැති බැවින්...:rolleyes:සැම විටම යථාර්තය වටහා ගන්න...:yes:

    ''මහා දාර්ශණික කෙන්දක්පුකේ මහතාගේ කියමනකි'' :)
     

    Nakala

    Member
    May 9, 2007
    97
    4
    0
    Veyangoda
    ඒ බව දන්නා බැවින් ඒ පිලිබදව උදව්වක් ඉල්ලා මෙය පලකරන ලදී