මචන්ලා,
මම දැනට පාවිච්චි කරන්නෙ SLT ADSL Home Premium Package එක. ඒකෙ බිල මාසෙකට 2500ක් විතර. 3000කට කිට්ටුයි.
ඉතින් මට කියන්න මේක වෙනුවට ගන්න හොඳ package එකක්. ටිකක් economical එකක්.