phone එකක් ගන්න ඕනෙ. camera එක තමයි mainly බලන්න ඕනෙ. battery life එක ගෙවන ගානට සාධාරණ බව එක්ක උත්තරයක් දෙන්න පුලුවන්ද?
16 වලට කලින් එකක් තමයි ගන්න පුලුවන්iPhone mona version ekada ganne
matath ganda oneeeee
Posh nam iPhone
File Download krndai euwamata meuwata nam Pixel
eka thama oke eka eka eun kiynw green line issue ekk enawa kiyl mokaddo series ekka , mokaddo series ekk tynwlu ehm issue nathi16 වලට කලින් එකක් තමයි ගන්න පුලුවන්
කවුද බන් කැමරා වලින් එක...Camera නම් iPhone 17 Pro තමා
වැඩක් කරගන්න Business වැඩ වලට AI වලට නම් Pixel 10 ( මේකෙන් අදහස් වෙන්නේ නැහැ Pixel එකේ Camera එක හොඳ නැහැ කියලා Camera වලින් iPhone දෙකට ඉන්න කොට PIXEL ඉන්නේ පස් වෙනි තැන)
brand new ganna baluwe battery case nisaaeka thama oke eka eka eun kiynw green line issue ekk enawa kiyl mokaddo series ekka , mokaddo series ekk tynwlu ehm issue nathi
dengttot apitath kiyando
Brand new da ganne
nattn used , Pre owned da
ou matath ekak ganna one , body eke hadila awama photoes danna epaiiphone ekak gatte nattam samajen kon weyda ?
Apple AsiaAbans hari cell tropics hari thamai baluwe
I was eyeing on osmos pocket 3 for some time. butbuy dji osmo pocket . supiri
Brand new ewa thiyeeda ewa Wala. Authorized retailer Abans kiyala ned kiyanneApple Asia
Francium
Thundermac
Luxuruy X mewage nadda dnne na