කෙල්ලගෙ යාළුවෙක්ද දන්නෑ.. හොයල බැලුවා නම් හරි..
හැබැයි ගෑනු පරානේ නෑ විස්වාසේ කියනවනේ..
මතකනේ අර මරුටි විකුණල උගන්නපු එකාට අන්තිමේ හැමිනිලා ගියා.. සල්ලිත් නෑ කෙල්ලත් නෑ වාහනෙත් නෑ..
දැන් ත්‍රේඩ් එක දාපු එකත් නෑ..
මේකට අනුව උබේ කෙල්ල හර්ශ කියන එකාට කෝල් කරලා තියෙනවා ඒ වෙලාවේ ඌගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබිලා තියෙන්නේ..
ඌ දැන් ෆෝන් එක ඕන් කරලා ඒ බව තමයි sms එකෙන් ඇවිත් තියෙන්නේ..![]()

මල උට්ටක් වෙයි වගේ..
මම කලින් ත්‍රේඩ් එකක "අයියා කෙනෙක් ගැන උදව් ඕනා කියන ත්‍රේඩ් එකක" කමෙන්ට් දාලා ඒක ඒ විදියටම උනානේ බන්..
මන් මේකටත් ඒ වගේ දෙයක් කියන්න ගිහින් කිව්වේ නෑ..![]()
wade hari dan 
adoo rply karapu hame kenatama thanksss. mama calll klala e No ekta. kollk katha karanne..
kellage contact list eke ehema no ekak na. mko karanne machnla dan mekata.

wena aran nam na ban kalin. mata seka meya 4n dekak use karanwada kiyala mata horen.