Help!! kellage phone eke msg ekak :(

snowy111

Member
Dec 2, 2015
3
1
0
ada kellge 4n eke no ekakata call deka tunak tibba. kella use karanne mobitel ekak. anit no ekat mobitel. passe SMS ekak awit tibba mobitel eken.
071xxxxxxx(Harsha) is now avalible....kiyala. awillla tibbe mobitel Status alert kiyala.
me harupe theruma mokakkda ban. danna ekek kiyapallko. pls. :(
 
  • Like
Reactions: sithija.h

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mehemai bn oka missed call alert service ekath ekka enne, aniwa unba langa thiyana sim ekath mobitel wenna ona oya try karapu ekath mobitel wenna ona, oya seen ekedi wenne mehema deyak, meh widiyata hithapan

    unba = x
    try karana eka = y

    unba y ta cl ekak ganna hadanawa, eth y phone eka off or no signal area, eta passe aith y phone eka on karapu welawata y ta msg ekak yanawa "You have 1 missed call from (x)071******" kiyala eth ekkama x ta msg ekak enawa "(y)071****** is now available" kiyala
    mama kiwwa eka therune nathnam ahapan aith?
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    මේකට අනුව උබේ කෙල්ල හර්ශ කියන එකාට කෝල් කරලා තියෙනවා ඒ වෙලාවේ ඌගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබිලා තියෙන්නේ..
    ඌ දැන් ෆෝන් එක ඕන් කරලා ඒ බව තමයි sms එකෙන් ඇවිත් තියෙන්නේ.. :D
     
    • Like
    Reactions: sithija.h

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේකට අනුව උබේ කෙල්ල හර්ශ කියන එකාට කෝල් කරලා තියෙනවා ඒ වෙලාවේ ඌගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබිලා තියෙන්නේ..
    ඌ දැන් ෆෝන් එක ඕන් කරලා ඒ බව තමයි sms එකෙන් ඇවිත් තියෙන්නේ.. :D

    keduwa neda pawlak:sorry:
    thread eka dapu eka harsha unoth hodai:)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකට අනුව උබේ කෙල්ල හර්ශ කියන එකාට කෝල් කරලා තියෙනවා ඒ වෙලාවේ ඌගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබිලා තියෙන්නේ..
    ඌ දැන් ෆෝන් එක ඕන් කරලා ඒ බව තමයි sms එකෙන් ඇවිත් තියෙන්නේ.. :D

    aruta badu hari wage :lol: :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    :shocked::shocked::shocked:
    මල හු#තයි බ්‍රෝ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    keduwa neda pawlak:sorry:
    thread eka dapu eka harsha unoth hodai:)

    aruta badu hari wage :lol: :sorry:

    :shocked::shocked::shocked:
    මල හු#තයි බ්‍රෝ..

    මල උට්ටක් වෙයි වගේ.. :sorry:
    මම කලින් ත්‍රේඩ් එකක "අයියා කෙනෙක් ගැන උදව් ඕනා කියන ත්‍රේඩ් එකක" කමෙන්ට් දාලා ඒක ඒ විදියටම උනානේ බන්..

    මන් මේකටත් ඒ වගේ දෙයක් කියන්න ගිහින් කිව්වේ නෑ.. :sorry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකට අනුව උබේ කෙල්ල හර්ශ කියන එකාට කෝල් කරලා තියෙනවා ඒ වෙලාවේ ඌගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබිලා තියෙන්නේ..
    ඌ දැන් ෆෝන් එක ඕන් කරලා ඒ බව තමයි sms එකෙන් ඇවිත් තියෙන්නේ.. :D

    මම කියල තියෙන දේ නම් 100% ෂුවර් බං:yes::yes::yes:, මට ඕක කෙළින්ම කියන්න බැරි නිසා තමයි Technical පැත්තෙන් මේක මේ තරම් තේරුම් කළේ:angry::shocked::eek:, උඹ ඒක පොල්ලෙන් ගැහුවා වගේ එක සැරේටම කෙලලා දැම්මා :lol::lol::lol:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Kella harshage number ekata call aran 4n eka off aya eka on wunahama or coverage area ekata awama alart ekak enawa list eke name nathath number eka register name eka display wenawa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මම කියල තියෙන දේ නම් 100% ෂුවර් බං:yes::yes::yes:, මට ඕක කෙළින්ම කියන්න බැරි නිසා තමයි Technical පැත්තෙන් මේක මේ තරම් තේරුම් කළේ:angry::shocked::eek:, උඹ ඒක පොල්ලෙන් ගැහුවා වගේ එක සැරේටම කෙලලා දැම්මා :lol::lol::lol:

    පව් නේද බන්.. :sorry: :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මල උට්ටක් වෙයි වගේ.. :sorry:
    මම කලින් ත්‍රේඩ් එකක "අයියා කෙනෙක් ගැන උදව් ඕනා කියන ත්‍රේඩ් එකක" කමෙන්ට් දාලා ඒක ඒ විදියටම උනානේ බන්..

    මන් මේකටත් ඒ වගේ දෙයක් කියන්න ගිහින් කිව්වේ නෑ.. :sorry:
    කෙල්ලගෙ යාළුවෙක්ද දන්නෑ.. හොයල බැලුවා නම් හරි..:yes:
    හැබැයි ගෑනු පරානේ නෑ විස්වාසේ කියනවනේ..:lol:
    මතකනේ අර මරුටි විකුණල උගන්නපු එකාට අන්තිමේ හැමිනිලා ගියා.. සල්ලිත් නෑ කෙල්ලත් නෑ වාහනෙත් නෑ..:lol:

    දැන් ත්‍රේඩ් එක දාපු එකත් නෑ..
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,011
    230
    63
    mehemai bn oka missed call alert service ekath ekka enne, aniwa unba langa thiyana sim ekath mobitel wenna ona oya try karapu ekath mobitel wenna ona, oya seen ekedi wenne mehema deyak, meh widiyata hithapan

    unba = x
    try karana eka = y

    unba y ta cl ekak ganna hadanawa, eth y phone eka off or no signal area, eta passe aith y phone eka on karapu welawata y ta msg ekak yanawa "You have 1 missed call from (x)071******" kiyala eth ekkama x ta msg ekak enawa "(y)071****** is now available" kiyala
    mama kiwwa eka therune nathnam ahapan aith?

    මේකට අනුව උබේ කෙල්ල හර්ශ කියන එකාට කෝල් කරලා තියෙනවා ඒ වෙලාවේ ඌගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබිලා තියෙන්නේ..
    ඌ දැන් ෆෝන් එක ඕන් කරලා ඒ බව තමයි sms එකෙන් ඇවිත් තියෙන්නේ.. :D

    :yes::yes::yes::yes::yes:
     
    L-Smoker

    Member
    කෙල්ල මොබිටෙල් චැට් එකේ ඉන්නවා ඇති
    මොබිටෙල් චැට් එකේ ෆ්‍රෙන්ඩ් ඇඩ් කලාම
    ඌ ඔන්ලයින් උන ගමන් ඔහොම එනවා

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මේකටත් ඉතින් දුක තමා රන්ජනී කියල තමා ඉතින් කියන්න වෙන්නෙ