Help!! kellage phone eke msg ekak :(

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    ubala nikn kalabala wenne , kella wena ekek ekka nida gena idla mattu una wge,...:oo:
    kellage yaluwek wenna puluwn, ehma nathnm ekige hodma yaluwekge bf wenna puluwn. kella gedrta wela inna knk nmi nm echchra baya wenna deyak na..hadisiykta wena ekketa cl ekak gnna ooni kmk wenna barida..:confused:...
    so poddak hoyala blpn...:yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    adoo rply karapu hame kenatama thanksss. mama calll klala e No ekta. kollk katha karanne. :(.
    kellage contact list eke ehema no ekak na. mko karanne machnla dan mekata.

    ඔය කොම්පැනියේ සිම් දෙන්නේ සමහරක් ඒවා බාවිතා කරපු ඒවා. මමත් සිම් එකක් අරන් මට කෝල් අවා "අඩෝ හොරා හොරා මගේ Phone එක දීපන් කියලා" බලද්දී නැති වෙච Phone එක්ක තිබ්බ සිම් එකක්. උගේ කරදරේ බැරිම තැන සිම් එක මන් ඩිස්කනෙක්ට් කළා. ඒ වගේ උබේ කෙල්ල ට ගන්නේ කලින් සිම් එකේ අයිතිකාරයෙක් හරි නැතිනම් ඔය සිම් එක කලින් බාවිතා කරපු කෙනාට ගත්ත කෙනක් ද කියලා පොඩ්ඩක් හොයලා ඉදපන්.
     
    sira bn...mtath oya mgula wela tynne..eka eka yakku wade cl krla wena ekek gana ahnwa..wrong no kyla nidhasak na redda...:oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    adoo rply karapu hame kenatama thanksss. mama calll klala e No ekta. kollk katha karanne. :(.
    kellage contact list eke ehema no ekak na. mko karanne machnla dan mekata.

    ස්ලෝක දෙක තුනක් කියල,
    දකුණු දිසාවට නැකත් බලල,
    ගිතෙල් යන්තරයක් දාල,
    කහ නූලක් බැඳලා ගන්න වෙයි :sorry::sorry:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    uba itin a number ekata call ekak aran balapan..
    oka mobitel eken ena miss call alert system eka..harsha kyana namin thama sim eka register karala tyenne call eka gaththa kenage

    To Activate MCA --> SMS MCA to 7676
    To Deactivate MCA --> SMS MCA DCT to 7676
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    uba itin a number ekata call ekak aran balapan..
    oka mobitel eken ena miss call alert system eka..harsha kyana namin thama sim eka register karala tyenne call eka gaththa kenage

    To Activate MCA --> SMS MCA to 7676
    To Deactivate MCA --> SMS MCA DCT to 7676

    නැහැ Missed call alert Activate කරද්දී අහනවා නමක් ඒ නම තමයි ඔය එන්නේ. ඔය නමට තමන්ගේ නම නැතුව කුණුහරුප නමක් උනත් දාන්න පුලුවන් මම එහෙම දාලා තියෙනවා නිකන් අත්හදා බලන්න.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    aru heart attack hedila kooriya gehuwada dannae :(
    :lol::lol::lol: පව් බන්.. ඔය සැකය තමයි ඔක්කොටොම මුල.. සහ බොරුව වංචාව... මේවා දකිද්දි මේ තනිකඩ දිවිය කොයිතරම් නම් සැපද...ඒ උනාට සෙක්සි කෑල්ලක් ලවුලි කපල් එකක් දැක්කම කෙල්ලෙක් නැතුවත් බෑ බන්.. වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම මට අවංක අවංක අවංක කෙල්ලෙක් ලැබෙනවා නම්... දන ගහපන් කිව්වම දන ගහන එකියක්....:rofl::rofl::rofl:
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~

    ehenan ithin hamadama hastha karmanthaye yedenda thama wenne ubata :P:rofl:
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මේකට අනුව උබේ කෙල්ල හර්ශ කියන එකාට කෝල් කරලා තියෙනවා ඒ වෙලාවේ ඌගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබිලා තියෙන්නේ..
    ඌ දැන් ෆෝන් එක ඕන් කරලා ඒ බව තමයි sms එකෙන් ඇවිත් තියෙන්නේ.. :D

    ඔබට සතුටුයිද දෑන් :D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    adoo rply karapu hame kenatama thanksss. mama calll klala e No ekta. kollk katha karanne. :(.
    kellage contact list eke ehema no ekak na. mko karanne machnla dan mekata.

    3811539-5014dd08f0b05.png
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol::lol::lol: පව් බන්.. ඔය සැකය තමයි ඔක්කොටොම මුල.. සහ බොරුව වංචාව... මේවා දකිද්දි මේ තනිකඩ දිවිය කොයිතරම් නම් සැපද...ඒ උනාට සෙක්සි කෑල්ලක් ලවුලි කපල් එකක් දැක්කම කෙල්ලෙක් නැතුවත් බෑ බන්.. වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම මට අවංක අවංක අවංක කෙල්ලෙක් ලැබෙනවා නම්... දන ගහපන් කිව්වම දන ගහන එකියක්....:rofl::rofl::rofl:

    බල්ලෙක් හදපන් :P:P