HELP : Kettu Wenna Oone.

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    බම්ප් කරන උන්ට 13+ දෙනවා බම්ප් එකට රෙප් ටික තියෙනකං.

    ඉස්සර මගෙ බර තිබ්බේ 35 - 40 අතරේ. අද වෙනකොට ඒක 95 - 100 තරමට වැඩි වෙලා තියෙනවා. මම ටිකක් නිතර කනවා ෆාස්ට් ෆුඩ්, සබ්මැරීන්, පොටැටො වෙජස් එක්ක චොකලට් චිප් ෂේක් එහෙම. ඒ හැර වෙන දෙයක් කන්නේ නැහැ. මට ඊටින් ඩිසෝඩරයක් තියෙනවා ද කොහෙද කොච්චර කෑවත් ඇති වෙන්නේත් නෑ. :baffled:

    මට මේ බර අඩුකරගන්න ක්‍රමයක් කියහල්ලා මචංලා. ජිම් යනවා නම් බත්තරමුල්ල අවට එකක් වෙන්න ඕනේ. මම සෙත්සිරිපායේ වැඩ කරන්නේ. :(

    Weight Loss and Fat Loss methods for Sri Lankans.
    බර අඩු කරගන්නා ආකාරය
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Raata kana eka adu karapan, Biscuit deka thunak+Tea ekak bipan raata.
    Exercise karapan
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Raata kana eka adu karapan, Biscuit deka thunak+Tea ekak bipan raata.
    Exercise karapan

    Exercise nam kerenna ban loweth. Adi 10k duwaganna ba hathi. mata end of year labena bonus eken machine ekak gannawada gim yanawada kiyana choise deka thama thiyenne
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    man meeta 3 month wage hitiye 95Kg sachiyage thread eken motivate une. dan 81Kg ban. Gym + hydroxycut lose weight eka gehuwe. dan nam maarama sehelluwak denenne. e wagema active. angath cut wemin yanne. :D

    801800_1%202.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Exercise nam kerenna ban loweth. Adi 10k duwaganna ba hathi. mata end of year labena bonus eken machine ekak gannawada gim yanawada kiyana choise deka thama thiyenne

    dan machan 95 - 100 athare.
    .

    math ohoma thamai :sorry:

    ada idan man raata kanne na. :baffled:
    man me night shift inne. kalin night shift idapu dawas wala raata thadi bath ekak kanawa. night aharila inna nisa thawa raata kanna shorts eats deka thunak genawa.but ada man marie packet ekai tea ekak witharai dagatthe :)
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    man meeta 3 month wage hitiye 95Kg sachiyage thread eken motivate une. dan 81Kg ban. Gym + hydroxycut lose weight eka gehuwe. dan nam maarama sehelluwak denenne. e wagema active. angath cut wemin yanne. :D

    801800_1%202.jpg

    කොල්ලෝ ඕක ගන්න තැනක් කියහං කොළඹ. මට ගන්න ගිය තැනින් කිව්වා නිතර සෙල් වෙන එකක් නොවෙන නිසා ගොඩක් තැනවල නැතිවෙයි කියලා.

    Btw Machan Peththa biwwama witharak adu wenawada :p Side effects thiyenawadda ?

    math ohoma thamai :sorry:

    ada idan man raata kanne na. :baffled:
    man me night shift inne. kalin night shift idapu dawas wala raata thadi bath ekak kanawa. night aharila inna nisa thawa raata kanna shorts eats deka thunak genawa.but ada man marie packet ekai tea ekak witharai dagatthe :)

    :D Good luck machan, umba Overseas time zone ekekada wada ? nettan CCTV da ? :p
     
    Last edited:

    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    නිතර බඩගිනි එනවා නං metfromin 500mg ටැබ්ලට් එක ගානේ දවසට බොන්න. උදේ කෑමෙන් පස්සේ. එතකොට කෑම කන්න හිතෙන්නේ නැහැ එච්චර. කොයිකටත් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා බලලම ගන්න මේක.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Machan Peththa biwwama witharak adu wenawada :p Side effects thiyenawadda ?

    :D Good luck machan, umba Overseas time zone ekekada wada ? nettan CCTV da ? :p

    24x7 NOC ekaka bn. ada night shift
     
    • Like
    Reactions: ela

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Machan Peththa biwwama witharak adu wenawada :p Side effects thiyenawadda ?

    mage yaluwekuth biwwa 6Kg bessa 2 month walin. kanna 30 min walata kalin bonna ona. godak effect eka wedi machan exercise ekka oka use kalama. man kema nam palanayak kale ne ban. bara nam adu una. side effect kiyala ekak ne ban. dan nam bonne ne. 81Kg nisa. serata sellam karanawa gym eke. cut wenna patan aran thiyenne. mage kalisam ina thibbe 38" dan 34" adinne. :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    පෙති මොනා බිව්වත් මොන ඩයට් එක කළත් වැඩක් නෑ.
    කරන්න ඕන එකම දේ CICO.
    මම $5 ට ඩිජිටල් තරාදියක් ඇන්ඩ් 1300 ට bathroom scale එකක් අරං පටන් ගත්ත වැඩේ නොවැම්බර්.
    මේ වෙද්දී මාස තුනට කිලෝ 12 ක් බස්ස ගත්ත :yes:
     
    Adoo.. maru ne.. man dan me andum tickak mahanna dunna ban ewa serama useless wei da danne ne. :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පෙති මොනා බිව්වත් මොන ඩයට් එක කළත් වැඩක් නෑ.
    කරන්න ඕන එකම දේ CICO.
    මම $5 ට ඩිජිටල් තරාදියක් ඇන්ඩ් 1300 ට bathroom scale එකක් අරං පටන් ගත්ත වැඩේ නොවැම්බර්.
    මේ වෙද්දී මාස තුනට කිලෝ 12 ක් බස්ස ගත්ත :yes:

    mokadda bn CICO:rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,177
    113
    මාලඹේ
    Machan badminton palay karanna hemadama
    Egata nodaeni bara adu wenawa.
    Raaeta kanna ma epaa.
    Kannathuwa inna barimanam
    Bath noka friuts saha vegetables wage poddak kanna
    Masa 3 bara aduwenawa 200% sure.
    Reta bada palenna kana eken thama bara wediwenne.
    Blahan lankawe kollange badawal nikan preagnet genu wage.