Help : Locker Software

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,209
    1
    6,274
    113
    Sri Lanka
    Machanla mata Windows 7 walata danna puluwan folder locker software ekaka full version ekak hoyala dennako.

    Man langa folder loker 6 thibba. eth eka dan trial kiyala kiyanawane :no:
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    attachment.php



    Folder Lock 6.6.5 Final Incl Key



    http://www.filesonic.com/file/1279293794
     
    • Like
    Reactions: dilshan87

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මරැ භාණ්යක් තියෙනව ඕකට මේව දන්න අය දෙන්නෑ හරිද

    මෙන්න මේක තමයි භාණ්ඩේ

    untitled.JPG

    ඕක කිලෝ බයිට් පොඩි ගාණක් උනාට හෙන වැඩකාරයා හරිද උඹ මේක ඩවුන්ලෝඩ් කරගෙන උඹේ හාඩ් එකේ කෙ​හේ හරි සේව් කරල තියාගනින්.. මේව ඉන්ටනෙට් එකෙත් නෑ හරිද.. අපිම දෙන්න ඕනේ...

    හරිද දැං උඹ​ට ​ලොක් කරන්න අවශ්‍ය පෝල්ඩර් එකට මේක copy කරල paste පාරක් දාපං හරිද ..

    දැං උඹ ඒක double click කරපං දැං පාස් වර්ඩ් එකක් දීපං හරි දැං ඕකේ කරපං කෝ

    දැං උමේ ඒ පයිල් එකේ තිබ්බ ඔක්කොම අරක ඈතුලේ ලොක් වෙනවා දැං බය නැතුව ඒක Shit + Delete ගහල මකල දාපං හරිද බය වෙන්න එපා දැං මුකුත් නෑනේ folder ​එකේ .. කොහෙමද වැඩේ නේ ...... දැං උමටආයත් හංගපු ඒවා ගන්න හ්නේ නං ආතේ අර උමේ පුරැදු තියෙන තැනින් copy paste පාරක් දාලා අයෙත් double කලික් කරපං දැං කෙලින්ම අහන්​ේ උඹ දාපු පාස්වර්ඩ් එක... මැක්ස නේ.. එක් දීපං දැං හැංගිච්චා එක්කොම ආරේවි ..... කොහෙමද වැඩේ ..... එල නේ.. මේ විදියට උමට ඕ නෙනං හාඩ් එකම උනත් ලොක් කරල ඔක් මකල දාපං එතකොට කවුරැත් දන්නෙත් නෑනේ හංගල කියල... ඒ පොල්​ඩර් එකේ බයිට් ගාන බැලුවෝත් බිංදුවයි.. මුකුත් නෑ කියල හිතල කවුරැහරි මකන්න හැදුවත් බෑ මකන්න කවදාවත් අර ලොක් කරපු පාස් වර්ඩ් එක නැතුව මරැනේ ..

    උඹ නිසා මේක ටයිප් කරන්න මාර කටට්ක් කෑව..ඒත නිසා සලකපං ටිකක්

    ඉදා මෙන්න ගනින් මෙතනින




    thank-you.jpg
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    errorfb.jpg


    Uploaded with ImageShack.us

    Aiyo me error ekama enawa machan. Man oyala dennama dunna ewa damma. Okama enawa. :( Mata wena wada karana ekak hoyala dennako.

    Anyway rep added for both of you.

    ai bun serial key ekai registration key ekai dekama ara torrent eke text file ekaka tiyanawane.. mama install karala bala thama ubata link eka dunne...