Help "LRC" එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද?

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    Help "LRC" එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද?

    අනේ මචන්ලා LRC - ඉඩම් හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වැඩ කරන කෙනෙක් හරි දන්නා කෙනෙක් හරි ඉන්නවද? මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. :sorry::sorry::sorry:

    අපේ මහා ගෙදර තියන ඉඩම තාත්තගේ නමට තියෙන්නේ. මට එකේ ගෙයක් හදාගන්න කියල පොඩි කැල්ලක් වෙන් කරලා දුන්න. එත් මම එකට ගේ හදන්න බෑන්ක් ලෝන් එකක් ගන්න ගියාම උන් කියනවා බන් මේකට තියන ඔප්පුව LRC දීල තියෙන්නේ කාටවත් පවරන්න විකුනන්න බැරි වෙන්නලු. (ජන්ම භූමි) එක නිසා ලෝන් දෙන්න බැහැලු. මේකට මොකද්ද කරන්න පුළුවන්. මට LRC එකත් එක්ක කතා කරලා මේකට approval එකක් ගන්න බැරි වෙයිද. දන්නා කෙනෙක් වචනෙකින් හරි හෙල්ප් එකක් දීපල්ලා.

    :confused::confused::confused:
     
    Jul 14, 2014
    237
    32
    0

    thanujka මහතාට pm එකක් දාල අහන්න.එතුමා උදවු කරයි.
    http://www.elakiri.com/forum/member.php?u=123679
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    ජන්ම භූමි බන්. :nerd::nerd:

    machan oya oppuwe kisi awulak na.LRC eken denne sinnakkara vikinum oppu.idame path iruwa ganin mulinma(Land Registry eken).eeta passe bank ekata gihin pennapan.thathta ge namata thiyenawanam thaththage namata thamai loan eka ganna wenne.bank eka mokakda loan eka apply karapu?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ජන්ම භූමි නම් ටිකක් අවුල් සහගතයි. කොහොම උනත් යටින් ගානක් මිට මොලවල කරගන්න බැරි වෙන එකක් නැහැ.
     
    thanujaka

    Well-known member
  • ඕවට කොහොමත් කිසිම බැංකුවකින් ලෝන් දෙන්නේ නෑ..
    මොකද උඹ ණය නොගෙව්වොත් උන්ට ඉඩමේ අයිතිය පවරගන්න විදිහක් නෑ ජන්ම භුමි ඔප්පු වලට..
    LRC එක හරහා ඕකට විසදුමක් හොයාගන්න බෑ..
    ඔතන ගැටළුව තියෙන්නේ ඔප්පුව ලියපු විදිහේ මිසක් LRC එකේ නෙමෙයි..