help machanla pleace :(

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    meka balahan karala.

    turn off fast boot up

    This feature only works when you do a SHUTDOWN and then Boot.
    It doesn't effect a RESTART.
    To turn it off or on...
    Go to Control panel...Power Options, and select Choose What the Power Buttons Do on the left.
    Then select Change Settings That are Currently Unavailable near the top center of screen...
    Lower down on the window, uncheck Fast Startup.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    windows-10-stuck-in-welome-screen1.jpg

    Code:
    http://appuals.com/windows-10-stuck-in-welcome-screen/
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    alt+ctrl+delete ගහපං
    Start task manager පලයං
    File->new task ගියාම රන් එක ඹ්පන් වෙයි.
    ඒකේ ගහපං explorer කියලා.
    Enter ගහපං..​

    me black screen issue ekedi owa weda karanne na.. mage desktop eketh welawakata oya lede enawa..

    karanna tiyenne Ctrl hari Enter hari press karala password eka matahaka widihata gahala enter karana eka..

    itapasse weda..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    machanla mama gawa windows 10 thiyena lap ekak thiyenawa

    meka ada ude idan wada na

    password eka gahana thanata enakam witharak wada.ita passe black screen eka witharai.mouse point eka wada.desktop eka enne na :(

    safemode open wenawa.

    hadaganna help ekak diyallako.

    heta submit karanna assignment ekak thiyenawa bnz :(

    Last good configuration dapan.. Format karanne nathuva goda daganna puluvan vevi
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් safe mode හරි open වෙනවනම් හරි,
    එකෙන් ගිහින් avast වයිරස් ගාඩ් එක දැම්ම නම් එක අයින් කරපන් එතකොට අනිවා වැඩ කරනවා 200%ක් sure.
    නැත්නම් restore කරහන් ඕක වෙන්න කලින් දවසකට.
    එකත් හරියන්නේ නැතනම් new task එකක් විදියට explorer.exe අරන් බලහන් එහෙම එනවනම්
    explorer.exe එකෙන් shortcut එකක් හදාගෙන මෙන්න මේ location එකට දල restart පාරක් දල බලහන්.
    C:\Users\Isira Sachith\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs
    ඔය එකක් වත් හරි ගියේ නැත්නම් repair කරහන්, (safemode එකේදී windows update කලත් හරියයි කියල හිතෙනවා)
    පොඩ්ඩක් windows logs බලපන්, මොකක් හරි හේතුවක් හොයාගන්න බැරි වෙන එකක් නැ.අන්තිම option එකතම ඉතින් අලුතෙන් os ගහන එක :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Safe mood eken hari, google drive ekata wath danna assigment files, google docs try karanna doc hadanna nam
     
    Last edited:

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    මචන් safe mode හරි open වෙනවනම් හරි,
    එකෙන් ගිහින් avast වයිරස් ගාඩ් එක දැම්ම නම් එක අයින් කරපන් එතකොට අනිවා වැඩ කරනවා 200%ක් sure.
    නැත්නම් restore කරහන් ඕක වෙන්න කලින් දවසකට.
    එකත් හරියන්නේ නැතනම් new task එකක් විදියට explorer.exe අරන් බලහන් එහෙම එනවනම්
    explorer.exe එකෙන් shortcut එකක් හදාගෙන මෙන්න මේ location එකට දල restart පාරක් දල බලහන්.
    C:\Users\Isira Sachith\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs
    ඔය එකක් වත් හරි ගියේ නැත්නම් repair කරහන්, (safemode එකේදී windows update කලත් හරියයි කියල හිතෙනවා)
    පොඩ්ඩක් windows logs බලපන්, මොකක් හරි හේතුවක් හොයාගන්න බැරි වෙන එකක් නැ.අන්තිම option එකතම ඉතින් අලුතෙන් os ගහන එක :yes:

    thc machan :D
    ube name ekath ekka location eka dala tihiyenne :P

    Safe mood eken hari, google drive ekata wath danna assigment files, google docs try karanna doc hadanna nam