HELP: Malaysia_ගිහින්_වාහනේක_Singapore

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow ban
    mage family akama mehe inne...

    airbnb walin aduwata place 1k set kara ganna puluwa ban

    :D එළකිරි නේ එහෙනම්. මගේ පාස්පෝර්ට් එකේ තාම විසා වැදිලා නෑ බන්. ඔහෙට ගයිද දන්නේ නෑ. ඉස්සෙල්ල සින්ගා වත් ගිහින් එන්න වෙයිද දන්නේ නෑ නේ.:confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mama apartment ekak book kala. dawas 4 kata 120$ wage giye

    පාඩුවක් නම් නෑ මචං එහෙනම්.:yes: හැබැයි මට වෙන රටකට යනවට වඩා ඔසී යන එක ලබයි වගේ.මට ටිකට් දෙකට විතරයි යන්නේ ගණන්.:yes:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    :D එළකිරි නේ එහෙනම්. මගේ පාස්පෝර්ට් එකේ තාම විසා වැදිලා නෑ බන්. ඔහෙට ගයිද දන්නේ නෑ. ඉස්සෙල්ල සින්ගා වත් ගිහින් එන්න වෙයිද දන්නේ නෑ නේ.:confused:

    ne ne
    meheta gahanawa, ahema loku aulak ne
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    පාඩුවක් නම් නෑ මචං එහෙනම්.:yes: හැබැයි මට වෙන රටකට යනවට වඩා ඔසී යන එක ලබයි වගේ.මට ටිකට් දෙකට විතරයි යන්නේ ගණන්.:yes:

    sri lankan 1Lak LKR wage neda ausi?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    Malaysia වල drive කරනවා නම් touch & go card එක අනිවා අර ගන්න නැත්තන් highway වල pay කරන්න බැරි වෙනවා :D:D:yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕස්ට්‍රේලියා වලට ගහ ගන්න පුළුවන් බන්. මැයි වගේ ගිහින් එන්න කියලා හිතාන ඉන්නේ මාස 3ක් වගේ.:yes: ඊට පස්සේ වෙන රටකට යන්න ලේසිද ?

    එහෙමම ලේසිත් නැහැ. නමුත් තමන්ට තැනක් තියනවා අනෙක් රටවලට ඉල්ලුම් කරනකොට.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    sri lankan 1Lak LKR wage neda ausi?

    ටිකට් එක මම බැලුව ටිකටින් ඔෆිස් එක්කෙන් 120ක් වගේ යනවා කිවා බන්. එහෙ ගියොත් නම් ඉතින් කෑම බිම free හැබැයි. මාස 3කින් ලගම එයාර් පොර්ට් එකට ගිහින් ආයේ යන්න ඕනේ සින් එකක් තියෙන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙමම ලේසිත් නැහැ. නමුත් තමන්ට තැනක් තියනවා අනෙක් රටවලට ඉල්ලුම් කරනකොට.

    අයියා ඉන්නවා මචං. එයාව ඇපේට තියලා යා ගන්න පුළුවන් :yes: වෙයි
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43

    Malaysia වල drive කරනවා නම් touch & go card එක අනිවා අර ගන්න නැත්තන් highway වල pay කරන්න බැරි වෙනවා :D:D:yes:

    ඩ්‍රයිව් කරන්නෙ නෑ. 9 සීටර් වෑන් එකක් වගෙ ගන්න හිත ඉන්නෙ.
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Mama giya sathiye Giya, CMB-KUL , KUL-SIN , SIN-CMB

    umba malaysia visa witharak ganing. online apply karalnna puluwan. dawas dekakain ei,.

    malaysia indan singa walata bus ekak ganing,. eka easy. ehema neththan train, but train station kihipayakin maruwenna one. e hi8nda bus eka easy. anika bus eka comfortable.

    300USD withara kokatah passport eke gahananing. ethakota umba shape. singapore wlata visa one nehe,. sri lankans lata visa free singawalata.

    මචන් SIN-CMB ටිකට් බුක් කරන්න බරි උන බන්. අයෙ KUL එන්නම වෙනව. සුවර් නැත්තෙ මල්ටිපල් එන්ට්‍රි වීස වඩිඩ කියල තමයි. මචන් උබ මොනවද බලන්න ගිය ප්ලේසස්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    මචන් SIN-CMB ටිකට් බුක් කරන්න බරි උන බන්. අයෙ KUL එන්නම වෙනව. සුවර් නැත්තෙ මල්ටිපල් එන්ට්‍රි වීස වඩිඩ කියල තමයි. මචන් උබ මොනවද බලන්න ගිය ප්ලේසස්

    Normal Visa eka kiyada ban dan? sahena kalekin giya na malaysia. 5000i da ?
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    Yes. But parking places and parking tickets gena ganna Oni, some places you have to put your own parking tickets on dashboard . Parking tickets can buy from gas station