ow ban
mage family akama mehe inne...
airbnb walin aduwata place 1k set kara ganna puluwa ban
එළකිරි නේ එහෙනම්. මගේ පාස්පෝර්ට් එකේ තාම විසා වැදිලා නෑ බන්. ඔහෙට ගයිද දන්නේ නෑ. ඉස්සෙල්ල සින්ගා වත් ගිහින් එන්න වෙයිද දන්නේ නෑ නේ.

Mama apartment ekak book kala. dawas 4 kata 120$ wage giye
හැබැයි මට වෙන රටකට යනවට වඩා ඔසී යන එක ලබයි වගේ.මට ටිකට් දෙකට විතරයි යන්නේ ගණන්.
එළකිරි නේ එහෙනම්. මගේ පාස්පෝර්ට් එකේ තාම විසා වැදිලා නෑ බන්. ඔහෙට ගයිද දන්නේ නෑ. ඉස්සෙල්ල සින්ගා වත් ගිහින් එන්න වෙයිද දන්නේ නෑ නේ.
![]()
පාඩුවක් නම් නෑ මචං එහෙනම්.හැබැයි මට වෙන රටකට යනවට වඩා ඔසී යන එක ලබයි වගේ.මට ටිකට් දෙකට විතරයි යන්නේ ගණන්.
![]()
ne ne
meheta gahanawa, ahema loku aulak ne

Malaysia වල drive කරනවා නම් touch & go card එක අනිවා අර ගන්න නැත්තන් highway වල pay කරන්න බැරි වෙනවා
ඕස්ට්‍රේලියා වලට ගහ ගන්න පුළුවන් බන්. මැයි වගේ ගිහින් එන්න කියලා හිතාන ඉන්නේ මාස 3ක් වගේ.ඊට පස්සේ වෙන රටකට යන්න ලේසිද ?
sri lankan 1Lak LKR wage neda ausi?
එහෙමම ලේසිත් නැහැ. නමුත් තමන්ට තැනක් තියනවා අනෙක් රටවලට ඉල්ලුම් කරනකොට.
වෙයිකෙලින්ම එහෙට යන එක හොදයි කියලද මචං කියන්නේ?![]()
අයියා ඉන්නවා මචං. එයාව ඇපේට තියලා යා ගන්න පුළුවන්වෙයි
no issue, you can pay from cash to the counter and he will touch his card
some counters they don't have anyone
Malaysia වල drive කරනවා නම් touch & go card එක අනිවා අර ගන්න නැත්තන් highway වල pay කරන්න බැරි වෙනවා
Mama giya sathiye Giya, CMB-KUL , KUL-SIN , SIN-CMB
umba malaysia visa witharak ganing. online apply karalnna puluwan. dawas dekakain ei,.
malaysia indan singa walata bus ekak ganing,. eka easy. ehema neththan train, but train station kihipayakin maruwenna one. e hi8nda bus eka easy. anika bus eka comfortable.
300USD withara kokatah passport eke gahananing. ethakota umba shape. singapore wlata visa one nehe,. sri lankans lata visa free singawalata.
මචන් SIN-CMB ටිකට් බුක් කරන්න බරි උන බන්. අයෙ KUL එන්නම වෙනව. සුවර් නැත්තෙ මල්ටිපල් එන්ට්‍රි වීස වඩිඩ කියල තමයි. මචන් උබ මොනවද බලන්න ගිය ප්ලේසස්
Normal Visa eka kiyada ban dan? sahena kalekin giya na malaysia. 5000i da ?