HELP: Malaysia_ගිහින්_වාහනේක_Singapore

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    HELP: Malaysia_ගිහින්_වාහනේක_Singapore

    Malaysia ගිහින් වාහනේක Singapore ගිය කෞරු හරි ඉන්නවද?

    Singapore වීස ගන්ඩ වාත වෙන්ඩ ඔනෙද?
    ට්‍රැවලින් වලදි ඇගට දැනෙන සනීපෙ මොනවගේද?
    කොච්චර වෙලවක් යනවද?
    Malaysia විස වදින්නෙ සින්ග්ල් එන්ට්‍රි ද?

    හෙට වීස වලට දාන්ඩ ඔනෙ පුතී. පුලුවන් තරම් ඉක්මනට ඔනේ

    බම්ප් එකක් දාල සපෝට් එකක් වත් දීපල්ල.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මැලේසියා ඉදන් සින්ගා යන්න ලංකාවේ උන්ට විසා ඕනා නැ.. බට් , ඔය වාහන කෙරුවාව නම් චාටර්.. බස් එකේ පලයන්.. මොකද සින්ගපුරුවේ ඉන්ෂුවරන්ස් කෙස් වෙනස් මැලේ වලට වඩා.. ඒ නිසා මැලේ ඉදන් ක්‍රොස් කරන්න බැරිවෙයි ෆොරිනර් කෙනෙකුට.
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මැලේසියා ඉදන් සින්ගා යන්න ලංකාවේ උන්ට විසා ඕනා නැ.. බට් , ඔය වාහන කෙරුවාව නම් චාටර්.. බස් එකේ පලයන්.. මොකද සින්ගපුරුවේ ඉන්ෂුවරන්ස් කෙස් වෙනස් මැලේ වලට වඩා.. ඒ නිසා මැලේ ඉදන් ක්‍රොස් කරන්න බැරිවෙයි ෆොරිනර් කෙනෙකුට.

    Machan Uba bus eke gihin thiyanawada?
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ටැක්සි එකක තම යන්න හිතන් ඉන්නෙ. එක කේස් වෙයිද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ටැක්සි එකක තම යන්න හිතන් ඉන්නෙ. එක කේස් වෙයිද?
    ඇයි බන් ටක්සිවල යන්නේ... පොඩි ගානයිනේ බස් එකේ යන්නේ.. ටැක්සි වල උන් බෝඩර් ක්‍රොස් කරන ෆී එක උබෙන් ගන්නවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇඟට සනීපය දන්නෙන්නේ තමන්ගේ බජට් එකට අනුව. සිංගප්පුරුවට විසා අවශ්‍ය නැහැ. ඕන ඇරයිවල් තමයි දෙන්නේ. උබේ අතේ සල්ලි එහෙම තියෙන්න ඕනේ.

    ටිකට් එක ගනින් කටුනායක - ක්වාලාලම්පුර් - සිංගප්පුරුව --- කටුනායක.
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ඇයි බන් ටක්සිවල යන්නේ... පොඩි ගානයිනේ බස් එකේ යන්නේ.. ටැක්සි වල උන් බෝඩර් ක්‍රොස් කරන ෆී එක උබෙන් ගන්නවා.

    මචන් Malaysia and Singapore වල UBER වගේ ටැක්සි ඇප් මොනද තියෙන්නෙ?
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Malaysia ගිහින් වාහනේක Singapore ගිය කෞරු හරි ඉන්නවද?

    Singapore වීස ගන්ඩ වාත වෙන්ඩ ඔනෙද?
    ට්‍රැවලින් වලදි ඇගට දැනෙන සනීපෙ මොනවගේද?
    කොච්චර වෙලවක් යනවද?
    Malaysia විස වදින්නෙ සින්ග්ල් එන්ට්‍රි ද?

    හෙට වීස වලට දාන්ඩ ඔනෙ පුතී. පුලුවන් තරම් ඉක්මනට ඔනේ

    බම්ප් එකක් දාල සපෝට් එකක් වත් දීපල්ල.

    Malayasia gihin bus eka singa yanna. Bus ekata S Dollar 30k 40k yanawa. Riggit nam 60k wage ekkenek ta. Eka eka bus wala gana wenas. Paya 5k , 6k yanawa.

    Bus eka than 2ka nawaththanawa. ekak malayasia walin pita wenna seal eka gahanna. methanadi bag check karan na. E gawata singa walata enter wenna thawa thanak. methanadi bag check karanawa. Bus eka dial eka me hama ekak ma kiyanawa. safe and agata amaruwak na. Singa on arrival visa.

    But malaysai visa apply karaddi multiple country visa ganna one.
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ඇඟට සනීපය දන්නෙන්නේ තමන්ගේ බජට් එකට අනුව. සිංගප්පුරුවට විසා අවශ්‍ය නැහැ. ඕන ඇරයිවල් තමයි දෙන්නේ. උබේ අතේ සල්ලි එහෙම තියෙන්න ඕනේ.

    ටිකට් එක ගනින් කටුනායක - ක්වාලාලම්පුර් - සිංගප්පුරුව --- කටුනායක.
    Tickets already booked from CMB to KUL and KUL to CMB
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Malayasia gihin bus eka singa yanna. Bus ekata S Dollar 30k 40k yanawa. Riggit nam 60k wage ekkenek ta. Eka eka bus wala gana wenas. Paya 5k , 6k yanawa.

    Bus eka than 2ka nawaththanawa. ekak malayasia walin pita wenna seal eka gahanna. methanadi bag check karan na. E gawata singa walata enter wenna thawa thanak. methanadi bag check karanawa. Bus eka dial eka me hama ekak ma kiyanawa. safe and agata amaruwak na. Singa on arrival visa.

    But malaysai visa apply karaddi multiple country visa ganna one.

    mama hithana vidihata return ticket eka singapore colombo daanawanam malaysia walata multiple entry visa ekak awashya wena ekak naha. mama kiyapu de waradi nam niwaradi karanna :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෝ දැන් 25 ටයිම්ස් මචන්..

    ජනාදිපතිතුමනි මැලේෂියා වල කෑම වලට වියදම වැඩිද ? දවසකට කෑම වලට කියක් වගේ යනවද ? එතකොට සිංගප්පුරුවේ??
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Singapore වීස ගන්ඩ වාත වෙන්ඩ ඔනෙද?
    නැ. Singapore Visa for Srilankan Citizen, දෙන්නේ on-arrival.

    ට්‍රැවලින් වලදි ඇගට දැනෙන සනීපෙ මොනවගේද?
    මේක මචන් book කරන බස් type එක අනුව තමයි. VIP type එකක් දාගත්තනම් උබට කෑම එක පවා ලැබෙනවා.

    කොච්චර වෙලවක් යනවද?
    ඔයා යන දවස් අනුව වෙලාව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 6-7 hours වලින් යනන පුළුවන්. නමුත් public holidays, CNY වගේ කාලේදී traffic + immigration queue නිසා වෙලාව වැඩි වෙන්න පුළුවන්.

    Malaysia විස වදින්නෙ සින්ග්ල් එන්ට්‍රි ද?

    ඔයා apply කරද්දී multiple entry apply කරන්න පුළුවන්. නමුත් එක තීරණය කරන්නේ embassy එකෙන්.
    ඔයා කලින් වෙන රටවලට හෝ මලය්සිය ගිහින් නැත්නම් single entry ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි.

    මතක් වුනේ දැන්.. මම මෙන්න මේකෙන් online bus booking දල තියෙනවා.
    https://www.redbus.my/
     
    Last edited:

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Singapore වීස ගන්ඩ වාත වෙන්ඩ ඔනෙද?
    නැ. Singapore Visa for Srilankan Citizen, දෙන්නේ on-arrival.

    ට්‍රැවලින් වලදි ඇගට දැනෙන සනීපෙ මොනවගේද?
    මේක මචන් book කරන බස් type එක අනුව තමයි. VIP type එකක් දාගත්තනම් උබට කෑම එක පවා ලැබෙනවා.

    කොච්චර වෙලවක් යනවද?
    ඔයා යන දවස් අනුව වෙලාව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 6-7 hours වලින් යනන පුළුවන්. නමුත් public holidays, CNY වගේ කාලේදී traffic + immigration queue නිසා වෙලාව වැඩි වෙන්න පුළුවන්.

    Malaysia විස වදින්නෙ සින්ග්ල් එන්ට්‍රි ද?

    ඔයා apply කරද්දී multiple entry apply කරන්න පුළුවන්. නමුත් එක තීරණය කරන්නේ embassy එකෙන්.
    ඔයා කලින් වෙන රටවලට හෝ මලය්සිය ගිහින් නැත්නම් single entry ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි.

    මචන් Malaysia and Singapore වල UBER වගේ ටැක්සි ඇප් මොනද තියෙන්නෙ?
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    mama hithana vidihata return ticket eka singapore colombo daanawanam malaysia walata multiple entry visa ekak awashya wena ekak naha. mama kiyapu de waradi nam niwaradi karanna :)

    Ow ahema unoth awashay na. Eth malayasia to colombo ticket eka cheap Singapore to colombo ticket ekata wada.
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන් Malaysia and Singapore වල UBER වගේ ටැක්සි ඇප් මොනද තියෙන්නෙ?

    මතක් වුනේ දැන්.. මම මෙන්න මේකෙන් online bus booking දල තියෙනවා.
    https://www.redbus.my/

    GRAB කියල app එකක් තියෙනවා. දැන් Uber දුවන්නෙත් grab එකත් එක්ක join වෙලා.
    Grab එකේ CAR එකක් දාගත්තහම min charge 5RM වෙන්න.

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Return Ticket eka Malaysia Nan , Ubata Singapore yannath one nan , Uba Aniwaryen Multiple Entry VISa Apply karanna One Malaysia VISA ganiddi, Ehema Une nathi unoth Ubata Malaysia Idan Singapore Gihin Aith Malaysia Walata Enter wenna Denna Na.
     
    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    මචන් Malaysia and Singapore වල UBER වගේ ටැක්සි ඇප් මොනද තියෙන්නෙ?

    Malayasia wala nam GRAB da ganna. Pattama lesi. singa wala nam mata ahema app ekak set une na.