HELP: Malaysia_ගිහින්_වාහනේක_Singapore

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Return Ticket eka Malaysia Nan , Ubata Singapore yannath one nan , Uba Aniwaryen Multiple Entry VISa Apply karanna One Malaysia VISA ganiddi, Ehema Une nathi unoth Ubata Malaysia Idan Singapore Gihin Aith Malaysia Walata Enter wenna Denna Na.

    අපේ සෙට් එකේ ගොඩක් උන් ෆ්‍රෙශ් පාස්පෝට් හින්ද මල්ටිපල් වීස වඩින එකක් නඩ්ඩ බන්?
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ජනාදිපතිතුමනි මැලේෂියා වල කෑම වලට වියදම වැඩිද ? දවසකට කෑම වලට කියක් වගේ යනවද ? එතකොට සිංගප්පුරුවේ??

    RM30-35 per day with Indian/Pakistan restaurant with the good meal set
    SGD 20-25 per day with Indian/Pakistan restaurant with the good meal set
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    අපේ සෙට් එකේ ගොඩක් උන් ෆ්‍රෙශ් පාස්පෝට් හින්ද මල්ටිපල් වීස වඩින එකක් නඩ්ඩ බන්?

    Bank Account eke tiyana Salli gana Anuwa thama
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,017
    113
    හොඳ රටක passport එකක් තිබ්බ නම් ඔය අර visa මේ visa apply කරන ඒවා මුකුත් නැහැ. border එකෙන් පුකත් දීල ගන්නේ. ලංකාවේ උන් රට පැනල ලංකාවේ passport එක කාල තියෙන්නේ
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    අපේ සෙට් එකේ ගොඩක් උන් ෆ්‍රෙශ් පාස්පෝට් හින්ද මල්ටිපල් වීස වඩින එකක් නඩ්ඩ බන්?

    you have to tell your requirement to the embassy, then they will provide that... no issue on the passport is brand new or not...
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    හොඳ රටක passport එකක් තිබ්බ නම් ඔය අර visa මේ visa apply කරන ඒවා මුකුත් නැහැ. border එකෙන් පුකත් දීල ගන්නේ. ලංකාවේ උන් රට පැනල ලංකාවේ passport එක කාල තියෙන්නේ

    true :yes: lankawe passport eken travel karana eka sangkirna deyak. lankawe passport eka lokey thiyena narakama passport walin ekak. samahark thunweni lokey ratawal hitan lankawe purawasiyanta on arrival visa denne naha. lajja hithenawa mewa dakinakota.
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Mama giya sathiye Giya, CMB-KUL , KUL-SIN , SIN-CMB

    umba malaysia visa witharak ganing. online apply karalnna puluwan. dawas dekakain ei,.

    malaysia indan singa walata bus ekak ganing,. eka easy. ehema neththan train, but train station kihipayakin maruwenna one. e hi8nda bus eka easy. anika bus eka comfortable.

    300USD withara kokatah passport eke gahananing. ethakota umba shape. singapore wlata visa one nehe,. sri lankans lata visa free singawalata.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    RM30-35 per day with Indian/Pakistan restaurant with the good meal set
    SGD 20-25 per day with Indian/Pakistan restaurant with the good meal set

    ඉන්න තැනට කියක් වගේ පුදන්න වෙයිද බන් ??? :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    true :yes: lankawe passport eken travel karana eka sangkirna deyak. lankawe passport eka lokey thiyena narakama passport walin ekak. samahark thunweni lokey ratawal hitan lankawe purawasiyanta on arrival visa denne naha. lajja hithenawa mewa dakinakota.

    :baffled::baffled: අප්පෝ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබේ පොතේ ඇමරිකන් විසා එකක් වගේ වැදිලා තියනවනම් උඩ පැනලා උබට සිංගප්පුරු බෝඩර් එකෙන් ගන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබේ පොතේ ඇමරිකන් විසා එකක් වගේ වැදිලා තියනවනම් උඩ පැනලා උබට සිංගප්පුරු බෝඩර් එකෙන් ගන්නේ.

    ඕස්ට්‍රේලියා වගේ වැදිලා නම් බන් ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕස්ට්‍රේලියා , සෙනගන් වගේ ඒවා තියනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ.

    ඕස්ට්‍රේලියා වලට ගහ ගන්න පුළුවන් බන්. මැයි වගේ ගිහින් එන්න කියලා හිතාන ඉන්නේ මාස 3ක් වගේ.:yes: ඊට පස්සේ වෙන රටකට යන්න ලේසිද ?
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    i would suggest travel and back packing enthusiasts to find another hobbie if they have lankan passport. lankawe ayata nidahase on arrival visa aran travel karanna puluwan ratawal seemitha gaanai thiyenne.