Help me About DONGLE

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Machanla mama langa upahara Internet pkg eka thiyanawa....mama langa Mobitel Dongal ekak ne....mata wena Dongle ekakata Sim eka dala Use karanna puluwanda
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Machan mage yaluwek Dialog Dongle ekak Unlock karagena Mobitel sim eka dala use karanawa...eya kiyanawa tikak slow kiyala.
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අනිවාරයෙන්ම පුලුවන් වෙන dongle එකකට එක sim දාල පාවිචිචි කරන්න :yes::yes:
     
    Last edited:

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    අන්ලොක් කරපු ඩොන්ගල් එකක් නම් කිසිම අවුලක් නෑ...!!! ඩොන්ගල් නැත්තම් 3G ෆොන් එකකට දාල නෙට් යන්න...! 1Gb නෙ තියෙන්නෙ.. ඩොන්ගල් එකකට ගැහුවම ඕක ඉක්මනටම ඉවර වෙනවනේ..!! ෆෝන් එකක එහෙම ඉක්මනට ඉවර වෙන්නෙ නෑ.. ස්පීඩ් එක අඩු නිසා...!!
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    Unlocked dongle ekak ganna. Huwai e220 ekak mama dennam 6400 ta with 1 yr warrenty

    අපෝ 6400 වෙන්නෙ නෑ...!! ඔයිට වඩා 1400 ක් (5000 Lkr) අඩුවෙන් මම අරගෙන දෙන්නම්....
    එක අවුරුද්දක් වොරන්ටි එක්ක දෙන්නේ...........!!!!!

    EC325.jpg

    :P :P :P :P :P
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    අපෝ 6400 වෙන්නෙ නෑ...!! ඔයිට වඩා 1400 ක් (5000 Lkr) අඩුවෙන් මම අරගෙන දෙන්නම්....
    එක අවුරුද්දක් වොරන්ටි එක්ක දෙන්නේ...........!!!!!

    EC325.jpg

    :P :P :P :P :P

    Hari 5000 ta gannam mama contact details deepan :angry::angry:
     

    jenan1234

    Member
    Mar 26, 2010
    546
    18
    0
    mage laga mobitel dongle akak tiyanava..one sim akak danna puluwan aluthma akak 6500ta denava..kamathi nam kiyanna