මන්මුළා වූ මගේ ලොවේ
ආලෝකය ඔබ මගේ
මා හැරදා මේ ලෙසේ
ඔබ ඇයි ගියේ ප්‍රිය ළඳේ
දොම්නසින්, අමනාපයෙන්
මට අහිමි වූ ඔබෙ සෙනේ
සෙනෙහස සොයා යලි මේ ලෙසින්
ඔබ සොයා එමි ළඳේ...
හදවතේ කෙරේ
බැඳි ආදරේ නිම් නොවේ
වෙන කිසිවෙකුත් එහි නොවේ
මගේ ආදරේ ඔබම වේ...
ඔබ සෙනෙහසින් මගෙ හදේ
හැඟුමන් ඔබ මතු කලේ
ඔබෙ මතකයන් මා කෙරේ
හද තුල ඔබ රැඳෙන සේ
ආදරෙන්, සෙනෙහසින්...
අප ගෙවූ ඒ ජීවිතේ...
යලි
2008 විතර ආපු සින්දුවක්
️
ආලෝකය ඔබ මගේ
මා හැරදා මේ ලෙසේ
ඔබ ඇයි ගියේ ප්‍රිය ළඳේ
දොම්නසින්, අමනාපයෙන්
මට අහිමි වූ ඔබෙ සෙනේ
සෙනෙහස සොයා යලි මේ ලෙසින්
ඔබ සොයා එමි ළඳේ...
හදවතේ කෙරේ
බැඳි ආදරේ නිම් නොවේ
වෙන කිසිවෙකුත් එහි නොවේ
මගේ ආදරේ ඔබම වේ...
ඔබ සෙනෙහසින් මගෙ හදේ
හැඟුමන් ඔබ මතු කලේ
ඔබෙ මතකයන් මා කෙරේ
හද තුල ඔබ රැඳෙන සේ
ආදරෙන්, සෙනෙහසින්...
අප ගෙවූ ඒ ජීවිතේ...
යලි
2008 විතර ආපු සින්දුවක්