Help Me for Buy Couple Sim

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
Ane Machanla couple sim gannakota HUtch or Airtelda Honda... E deke Rates kohomada DAnna ekek kiyapallako..

kiyala dena unta 4+ denu labe
 

LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    Hutch ගැන නම් මතක් කරන්නවත් එපා බං, මාසයක් වගේ පාවිච්චි කරේ අරගෙන, සිග්නල් නෑ call ගන්න, sms deliver වෙන්නේ නෑ, මල ජරාවක්‌. Airtel පාවිච්චි කරලා නෑ, මම දැන් පාවිච්චි කරන්නේ Dialog එකක්