මේ low value content අවුල හරියටම හදාගෙන adsense approve එක ගන්න දන්නෙ කවුද?
Theme eka nam Astra.Scrape content
Garbage Rewriting
300-500 word Content
වගේ දේවල් නිසා තමා ඕක එන්නේ..
උඩ කියපු ටික හරියට බලපන්.. සයිට් එක හදලා මාස දෙකකින් වගේ ඉල්ලපන්.
- Faster Theme (mts schema, Generatepress, Astra)
- Search Engine Indexing
- Mandatory Pages (Contact Us, About, Privacy, Terms, Disclaimer)
- Internal Linking
(Max 4)
- Video, Images වගේ දේවල් දාන්න Content එකට.
- Post 35-40 වගේ දාන්න.
Astra hodai..Theme eka nam Astra.
Astra theme eka aulak na neda?
Google developer consoleමොකෙන්ද බ්රෝ මේ? admob ද?
ඔව්, පේමන්ට් එක හම්බුනේ ඇඩ්මොබ් එකෙන් කරපු ඒවටද,? ඇඩ්සෙන්ස් වලින්ම ( yt blogs... ) විතරද?Google developer console