help me please......!!!

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මේ ටිකට කියක් යයිද මචන්ල​...?

    කලුගල් කියුබ් - 1/2
    10mm කම්බි - 2
    සිමෙන්ති - 07
    ‍වැලි කියුබ් - 1/2
    3/4 කලුගල් කියුබ්- 1/4

    දවසට බාස් කුලී කියද​? ගෝලයට කියද​?


    help me please......!!!
     
    Last edited:

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    කලුගල් කියුබ් - 1/2 = 4250
    10mm කම්බි - 2= 820
    සිමෙන්ති - 07 = 6440
    ‍වැලි කියුබ් - 1/2 = 6000
    3/4 කලුගල් කියුබ්- 1/4 - 1200

    බාස් කුලී - 1600
    ගෝලයට - 1000
     

    HHsujeewa

    Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    kalugal 850
    kambi 2kata-750sls
    simenti walata-6710
    weliwalata 2500
    metal walata-1500
    basta 1200
    golayata 800
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    කලුගල් කියුබ් - 1/2 = 4250
    10mm කම්බි - 2= 820
    සිමෙන්ති - 07 = 6440
    ‍වැලි කියුබ් - 1/2 = 6000
    3/4 කලුගල් කියුබ්- 1/4 - 1200

    බාස් කුලී - 1600
    ගෝලයට - 1000

    Tks machan...

    වැලි ganan wadi nadda ban??

    Aduwata nadda වැලි??
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    කලුගල් කියුබ් - 1/2 = Rs.2000
    10mm කම්බි - 2 = Rs.930
    සිමෙන්ති - 05 = Rs.4100
    ‍වැලි කියුබ් - 1/2 = Rs.5000
    3/4 කලුගල් කියුබ්- 1/4 = Rs.2000

    me ganan aulak nadda?? ape gewal laga hardware ekakin gatte..