මම power supply එකක් ගත්තා එක 450w ...moniter එකෙ ඉරි යනවනෙ ...(පොඩි ඉරි)
මෙකට හෙතුව දන්න කෙනෙක් කියනවදො
මෙකට හෙතුව දන්න කෙනෙක් කියනවදො
crt monitor ekk da?
led\lcd nm ahma case wena ba
vga cable balanna
power supply eka 230v output ekn ma da monitor line ekata dila thiyneth?
moniter eke cable eka galawala aye gahala balapan