මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. දන්න කෙනෙක් උදව් කරන්න. මගෙ Machine 1 i5 with intel DH55TC mainboard and 4GB Ram. මේ මගුලෙ සෙපරේට් VGA එකක් ගහලත් පෙන්නන්නෙ 2.99 GB Ram. මන් එයේ තවත් 2GB Ram එකක් ගහුව. එකත් එලකිරි වගේ වැඩ. එත් පෙන්නන්නේ 2.99GB මයි. දන්න කෙනෙක් ඉන්නවනම් මෙක හදාගන්න උදව් කරන්න.

32bit supports upto 3Gb as i remember ....... specially in graphic design or in 3d works it doesn't support any ram value above 2GB