bank ekata yanna two weeks walata withara passe


reප් ඩියන්. ඊටපස්සෙ කියන්නම්.![]()


harima buddimath daruwek ne,.. onna rep dunna , moko oka athin pain yanawaiපින් නම්බර් එක තියෙන ලියුමක් එයි ගෙදරට එතකොට බැන්කුවට ගිහින් කාඩ් එක ගනින්. සතියක් නම් අනිව තොට පින් එක ආවෙ නැති උනාට කාඩ් එක බැන්කුවට ඇවිත් ඇති.පොතයි id එකයි අරන් ගිහින් ගනින් කාඩ් එක

thanks kollo,.. pin eka enna tikak kal yaida,. bank eken illa ganna bari wei ne![]()
thanks kollo,.. pin eka enna tikak kal yaida,. bank eken illa ganna bari wei ne![]()
dan nam haya pahui,..![]()
ඉවසපන්. ලංකාවේ තැපෑල ගැන ඉතින් කියන්න ඕනේ නෑනේ!!!
thanks for helpbaya wenan epa bun.oka bank ekata call karala ahaganna.sathiyakda koheda yanawa man danna tharamin.